lankawe unta owwa kiyala wadak naa... un problems walata huru wenawa... dan oya petrol polime un raspan genalla parippu hodi hadan paan genath kanne

... mata nam dekkama parippu hodda oluwe halanna kenthiyak awe gobba yakku...
ada sirase news wala balapan, miris kudda nohoth prasanna ge gedara , gameun tika ekathu wela hadala denawalu...


------
Post added on May 29, 2022 at 10:51 PM
අම්මප බන්.




මේ ගොබ්බයො හිතන්නෙ සර්වයිව් වෙන්න අටෝ ගන්න මොකක් හරි ලබ්බ තමයි හැමදාම විසඳුම කියලා. ඒ වෙලේට මුන් කියනවා බෑය කියන්න එපාය, අඬ අඬ බැන බැන ඉන්නෙ නැතුව මෙහෙම කරමුය, අරකය, මේකය කියලා.
හැබැයි උන්ටම කිව්වොත් ඔහොම වැඩක් නෑ ස්ථීර විසඳුමක් එන්න රටේ පාලනය මෙන්න මෙහෙම හදන්න ඕනය, නීතිය මේ විදියට හදන්න ඕනය, ඒක උබට කරන්න පුළුවන්ය කියලා මේ තැරි මෝඩ ගොබ්බ හැත්ත කියනවා ඕව කරන්න පුළුවන්ය, ඕව කරල වැඩක් නෑය, කවුරුත් හොරා කනවය, මයින්ද මාත්තයයි රාජපක්සලයි නැත්තං අද රටකුත් නෑය, හොරා කෑවත් වැඩක් කරාය, කෝ උබල කෑගහල හිරේ දැම්මය, ඒ මහත්තුරුන්ට බැන බැන එලවන්න හදන්නෙ නැතුව "ඒ වගේ කොහොමහරි" දියුණු වෙන්නය කියලා...
ඉතින් රජයේ සේවකයගෙ ඉඳන්ම "ඒ වගේ කොහොමහරි" දියුණු වෙලා අද පුකෙන් යන්නම ආර්ථිකය බිමට වට්ටලා තියෙනකොට මුන් අහනවා රජයේ සේවක තොපි ඔක්කොම හොරුය, මෙව්ව වෙනකන් ජෙප්පො මොනවද කරේ, කෝ රත්තරන් අස්සයා ඇල්ලුවද.......................................
මුන්ව ලේසියෙන් හදන්න බෑ බන්. අමාරු විදියෙන් මැකිල හැදෙන්න යන්නෙ. මට මොකෝ උන්ගෙ චොයිස් එකනෙ.
