පොල්ගහේ සීන්කෝන් එකක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පොල්ගහේ සීන්කෝන් එකක්

පොල්ගස් වල මුලට කොලරොඩු, පස් වගේ එකතු කරාම පොල්ගහේ මුල් උඩින් එනවාද? නැත්නං හරියට ඉන්දලා නැතිවුනාමද වෙන්නේ.

Cocos_nucifera,_base_of_tree,I_JP25788.jpg

images

:rolleyes::rolleyes:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හරියට පොල් වලක් කපලා හිටවන්නෙත් නෑනේ බන්
    ගොඩක්ම එහෙමට වඩා ඔහේ නිකන්ම පැලවෙන ඒවනේ හරියන්නේ ;)

    තව සීන් එකක් තියනවා පස් හෝදන් ගිහින් වගේ උනොත් එතන ඒත් එහෙම වෙනවා ඔහොම උනාම
    ගස් බාල වෙනවා බන් මුල් සේරම එලියේ අනික කඩි මුල් එහෙම ගොඩක් හදන්නේත් ඔය තැන්වල
    ඕකට හොඳා ඒ හරිය වැහෙන්න කොල රොඩුවත් දාහන් :)

    ගහට පොල් පෝර ටිඅකක් දාහන් වටෙන් කානුව ඒගේ කපලා එතකොට එල :cool:

    නැත්තම් ගහ බාල වෙනවා බන් :nerd:
     
    හරියට ඉන්දලා තියෙන පැලවල වටේට කොලරොඩු පස් එකතුකලා
    කියලා ඔය සීන් එක වෙන් නෑනේ. :) පොල් පෝර එකපාරක් දැම්මොත්
    දිගටම දාන්න වෙනවා. නැත්නම් ගහ බාල වෙනවා. :baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    හරියට ඉන්දලා තියෙන පැලවල වටේට කොලරොඩු පස් එකතුකලා
    කියලා ඔය සීන් එක වෙන් නෑනේ. :) පොල් පෝර එකපාරක් දැම්මොත්
    දිගටම දාන්න වෙනවා. නැත්නම් ගහ බාල වෙනවා. :baffled:

    ඇටේ වල්ලහන් වලක් හාරලා එහෙම මුල් එලියට ආපු පොල් ගහක් ගාවින් :growl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    ඇටේ වල්ලහන් වලක් හාරලා එහෙම මුල් එලියට ආපු පොල් ගහක් ගාවින් :growl:

    එක්ස්පීරියන්ස් එකෙන් වෙන්නැයි කියුවේ! උබ එහෙම කර ගෙන තිබ්බාට අපි පලිද, තනි ඇටයෝ... :P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ගහ මුලට කොලරොඩු දැම්මොත් මුල් උඩට එනවා. එක නිසා පොල් ගහකට කාබනික පෝර විදිහට කොලරොඩු වගේ දානවනම් ගහට අඩියක් විතර ඉඩ ඇරලා දාන්න. කොහොමත් පෝර රසය ගහට උරා ගන්නේ මුල් වල අග කොටසින් නිසා එකේ ගැටළුවක් නෑ. අවුරුදු 5 කට වඩා වැඩි ගහක පෝර කවය අඩි 6 ක් දුරට තියෙන්නේ ඕනේ.

    පොල් පැලයක් හිටවනකොට කොහොමත් ගෙඩිය යට වෙන්න හිටෙව්වහම ඇති. එහෙම කියල මුල් උඩට එන්නේ නෑ. ඒත් කාලයක් යනකොට පස් හේදිලා ගියොත් මුල් ටික උඩට එනවා.:yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඔය දාල තියෙන ගහ නං ටිකක් වයසින් වැඩි ගහක් නිසා මුල් උඩට අවහම වෙන එකම හානිය ගහ බාල වෙන එක විතරයි. ඒත් අවුරුදු 3 - 10 අතර ගහක ඔය වැඩේ උනොත් මුල් ලගින් ගහේ කඳ පුපුරල රතු කුරුමිණි හානිය එන්න පුළුවන්.
     
    නියමයි! :cool: ගොඩක් වැදගත් වෙන පිළිතුරක්. :cool: ස්තූතියි සහෝ...:yes:
    11.gif
     
    • Like
    Reactions: toiya

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    හරියට ඉන්දලා තියෙන පැලවල වටේට කොලරොඩු පස් එකතුකලා
    කියලා ඔය සීන් එක වෙන් නෑනේ. :) පොල් පෝර එකපාරක් දැම්මොත්
    දිගටම දාන්න වෙනවා. නැත්නම් ගහ බාල වෙනවා.
    :baffled:

    රසායනික පෝර දානවත් එක්කම ගහට කාබනික පෝරත් දාන්න.
    කාබනික පෝර වල පෝර රසය එක පාරම ගහට නොලැබුනත් ක්‍රමානුකුලව ගහට ලැබෙන නිසා ගහ එකපාර සරුවෙලා එක පාරම බාල වෙන්නේ නෑ. :no:

    පොල් ගහකට පෝර දාල ඒකෙන් ගහ සරුවෙලා ගෙඩියක් කඩන්න අවුරුද්දකට වැඩිය යනවා. කාබනික පෝර දානවනම් ඒ මුළු කාලය තුලම ගහට අවශ්‍ය පෝර රසය ලැබෙනවා. :yes:

    තව වාසියක් තියෙනවා පොල් වලට කාබනික පෝර දානවනම් අවුරුදු තුනකට වඩා වැඩි ගහකට රු.100 ක් රජයෙන් ගෙවනවා. :P
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පොල් වල සාමාන්‍යයෙන් අඩි 2 1/2 ක් පමණ දිග පළලට හා අඩි 3 ක් වත් ගැබුරු වෙන්ඩ කපා ගන්ඩ...ඒ වගේම ගහ හිටවද්දි පොල් පැලේ කෙලින් කරලාම හිටවන්න, නැත්නම් ගෙඩි අල්ලපු වත්තේ තියෙයි.....

    තව වාසියක් තියෙනවා පොල් වලට කාබනික පෝර දානවනම් අවුරුදු තුනකට වඩා වැඩි ගහකට රු.100 ක් රජයෙන් ගෙවනවා.

    මොකක්ද බං ඒ කතාව??????
     
    උබ ගෙදර තියෙන ලොකු පොල් ගහකට කාබනික පොර + MOP දැම්මොත් ඒකට ආණ්ඩුවෙන් උබට රුපියල් සීයක් දෙනවා. :yes:
     
    • Like
    Reactions: laMir

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    hw

    හරියට පොල් වලක් කපලා හිටවන්නෙත් නෑනේ බන්
    ගොඩක්ම එහෙමට වඩා ඔහේ නිකන්ම පැලවෙන ඒවනේ හරියන්නේ ;)

    තව සීන් එකක් තියනවා පස් හෝදන් ගිහින් වගේ උනොත් එතන ඒත් එහෙම වෙනවා ඔහොම උනාම
    ගස් බාල වෙනවා බන් මුල් සේරම එලියේ අනික
    කඩි මුල් එහෙම ගොඩක් හදන්නේත් ඔය තැන්වල
    ඕකට හොඳා ඒ හරිය වැහෙන්න කොල රොඩුවත් දාහන් :)

    ගහට පොල් පෝර ටිඅකක් දාහන් වටෙන් කානුව ඒගේ කපලා එතකොට එල :cool:

    නැත්තම් ගහ බාල වෙනවා බන් :nerd:
    maraine
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    රසායනික පෝර දානවත් එක්කම ගහට කාබනික පෝරත් දාන්න.
    කාබනික පෝර වල පෝර රසය එක පාරම ගහට නොලැබුනත් ක්‍රමානුකුලව ගහට ලැබෙන නිසා ගහ එකපාර සරුවෙලා එක පාරම බාල වෙන්නේ නෑ. :no:

    පොල් ගහකට පෝර දාල ඒකෙන් ගහ සරුවෙලා ගෙඩියක් කඩන්න අවුරුද්දකට වැඩිය යනවා. කාබනික පෝර දානවනම් ඒ මුළු කාලය තුලම ගහට අවශ්‍ය පෝර රසය ලැබෙනවා. :yes:

    තව වාසියක් තියෙනවා පොල් වලට කාබනික පෝර දානවනම් අවුරුදු තුනකට වඩා වැඩි ගහකට රු.100 ක් රජයෙන් ගෙවනවා. :P

    රු.100 ක් :dull: