පොල්ගහේ සීන්කෝන් එකක්

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රු.100 ක් :dull:

    :lol: එක ගහක් ගැන හිතුවොත්නං මේක වැඩක් නෑ තමයි. ඒත් අක්කර 50 ක විතර පොල් වත්තකට ලක්ෂ 3 කට වැඩිය ගන්න පුළුවන්. මේක අවුරුද්දකට සැරයක් ගන්නත් පුළුවන්.
    රු.100 ක් කියන්නේ ආසන්නව ගහකට පෝර දාන්න යන වියදම. (උපරිම වියදම යන්නේ රු.120 යි :yes:)

    පෝර ටික වැටෙන්නේ අපේම ගහකටනේ බන්. ඉතින් ඒකෙන් හැදෙන ගෙඩිත් අපිටම තමා. වෙන කවුරුවත් එන්නේ නෑ ගෙඩි ටික කඩන්න. :frown:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    තව වාසියක් තියෙනවා පොල් වලට කාබනික පෝර දානවනම් අවුරුදු තුනකට වඩා වැඩි ගහකට රු.100 ක් රජයෙන් ගෙවනවා. :P

    100 ගන්නේ කොහොමද? ක්‍රියා පටිපාටියක් එහෙම ඇති නොවැ!

    :rolleyes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    100 ගන්නේ කොහොමද? ක්‍රියා පටිපාටියක් එහෙම ඇති නොවැ!

    :rolleyes:

    උබලගේ පැත්තේ පොල් සංවර්ධන නිලදාරියා ගාව ෆෝම් එකක් ඇති ඒක පුරවල ඌටම දෙන්න. පොර ඇවිල්ල ඇත්තටම පෝර දාල තියෙනවද කියල බලල වැඩේ කරලා දෙයි.
     
    • Like
    Reactions: toiya and ElaMans

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උබලගේ පැත්තේ පොල් සංවර්ධන නිලදාරියා ගාව ෆෝම් එකක් ඇති ඒක පුරවල ඌටම දෙන්න. පොර ඇවිල්ල ඇත්තටම පෝර දාල තියෙනවද කියල බලල වැඩේ කරලා දෙයි.

    11.gif
    Rep +15