රු.100 ක්![]()
එක ගහක් ගැන හිතුවොත්නං මේක වැඩක් නෑ තමයි. ඒත් අක්කර 50 ක විතර පොල් වත්තකට ලක්ෂ 3 කට වැඩිය ගන්න පුළුවන්. මේක අවුරුද්දකට සැරයක් ගන්නත් පුළුවන්. රු.100 ක් කියන්නේ ආසන්නව ගහකට පෝර දාන්න යන වියදම. (උපරිම වියදම යන්නේ රු.120 යි
)පෝර ටික වැටෙන්නේ අපේම ගහකටනේ බන්. ඉතින් ඒකෙන් හැදෙන ගෙඩිත් අපිටම තමා. වෙන කවුරුවත් එන්නේ නෑ ගෙඩි ටික කඩන්න.

