පොල්තෙල් කුමාරි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Moowa dane nadda ban uba?
    Pissu Kanna kiala utube eke බලපෑම්
    අඩේ නෑ බං. උබ කිව්වට පස්සේ මං සර්ච් කරලා බැලුවේ.උගේ පට්ට වීඩියෝ ටිකක් තියෙනවා වෙලාවක බලන්න ඕන.Thanks මචං
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අඩේ නෑ බං. උබ කිව්වට පස්සේ මං සර්ච් කරලා බැලුවේ.උගේ පට්ට වීඩියෝ ටිකක් තියෙනවා වෙලාවක බලන්න ඕන.Thanks මචං
    ගලක් යටද යකෝ හිටියෙ මෙච්චර කල් :angry: :angry: :angry:
    බලාන් ගිහින් :frown:




    ------ Post added on Apr 7, 2021 at 8:47 AM
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Pissu kanna 😂
    මේ video එක කරපු පිස්සු කන්න උබලා දන්න එකෙක්.

    BMICH එකේ eAsia එකට එළකිරි ස්ටොල් එකට ඇවිල්ලා (https://elakiri.com/threads/visit-e...a-exhibition-bmich.304349/page-3#post-6011545) එළකිරි එකේ කට්ටිය එක්ක guitar ගහලා සින්දු කිව්වේ මූ තමයි. චලිත කියලා එකෙක්.
    ElaKiri eketh inna member kenek mu

    me inne pissu kanna

     
    Last edited:
    • Like
    Reactions: castellain