කතා කරන එකා ඉංග්රීසි කියන හැටියේ පොඩි ලල් එකක තියනවා නේ![]()


oya machine eka athule minihek innawalu. kalin leli gahapu pol gedi tikakuth thiyan innawalu. ithin aluthen pol gediyak dammama uu eka paththakata dala kalin leligahapu ekak eliyata wisi karanawa.. onna okai rahasa.
wade mattu une kos gediyak athulata dammamath pol gediyak eliyata apu eken.


අපේ එහා ගෙදර අක්කටත් තියෙනවා පොල් ලෙලි ගහන මැශින් එකක්....![]()

ඉතින් ඉතින් උබත් ඉදලා හිටලා පොල් ලෙලි ගහගන්නවා ඇතිනේ![]()

මම නම් තාම අතින්ම ලෙලි ගහ ගන්නවා..... 

මම නම් තාම අතින්ම ලෙලි ගහ ගන්නවා.....
![]()