පොල් අක්කරයකින් ගතහැකි වගාව

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    සනෝජ්_තරංග;23687714 said:
    පොල් අක්කරයට පොල් ගස් උපරිම 72. 60 තියෙන වතුත් තියෙනවා.

    අක්කරයට හොඳට සාත්තු කලොත් උපරිම පොල් 1100 වගේ තමා කඩන්න පුළුවන් අක්කරයකින්.

    පොල් 2000 පැනල කඩන්න බැහැ. පුළුවන් නම් වත්ත කියහන්.

    අක්කරයකින් අදායම දවස් 45 කට සැරයක් රුපියල් 37000 වගේ ගන්න පුළුවන් අක්කරයට 1000 කැඩුවොත්. එහෙම කඩන්න මාස 6 යෙන් 6 ය පොහොර දාලා පොල් ලෙලි වලලා, ගස් වලට Water Irrigation System එහෙම හදන්න ඕන. එහෙම හදලත් අවුරුදු 3,4 යනවා. වත්ත ඒ ගානට හදාගත්තට පස්සේ නඩත්තු කරගෙන ගියොත් අක්කරයට 1000 කඩාගන්න පුළුවන්. වියදම අවුරුද්දකට අක්කරයට 30000 වගේ යනවා.

    :love: :yes:

    ape akkara 4 k tiyenawa, dannam kohomada danne ne adayama :) awurudu 2 kin game gihin nehe, kohomath pol kadanne dawas 45 n wage tamai, masa 3 k tiyanna be bn :dull: horu kadanawa. kohomath kale hariyaddi pol wetenna gannawa. game ungen beranna be :angry: :frown: kochchara kalath reta gas negala horu kadanawa :frown:

    wetunath echchara tamai, wahina kaleta wetena pol wathurata gahagana yanawa. wel kittu nisa wathura para enawa waththata.
     
    • Like
    Reactions: Erzo

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    සනෝජ්_තරංග;23687714 said:
    පොල් අක්කරයට පොල් ගස් උපරිම 72. 60 තියෙන වතුත් තියෙනවා.

    අක්කරයට හොඳට සාත්තු කලොත් උපරිම පොල් 1100 වගේ තමා කඩන්න පුළුවන් අක්කරයකින්.

    පොල් 2000 පැනල කඩන්න බැහැ. පුළුවන් නම් වත්ත කියහන්.

    අක්කරයකින් අදායම දවස් 45 කට සැරයක් රුපියල් 37000 වගේ ගන්න පුළුවන් අක්කරයට 1000 කැඩුවොත්. එහෙම කඩන්න මාස 6 යෙන් 6 ය පොහොර දාලා පොල් ලෙලි වලලා, ගස් වලට Water Irrigation System එහෙම හදන්න ඕන. එහෙම හදලත් අවුරුදු 3,4 යනවා. වත්ත ඒ ගානට හදාගත්තට පස්සේ නඩත්තු කරගෙන ගියොත් අක්කරයට 1000 කඩාගන්න පුළුවන්. වියදම අවුරුද්දකට අක්කරයට 30000 වගේ යනවා.
    Hariyatama කියලා tiyenawa machan. දැනට පොල් කඩන මට්ටමේ ඉඩමක් නම් ගස් සාමාන්‍ය මට්ටමේ නම් ලොකු කාලයක් යන්නේ නැහැ ආදායම් ගන්න. පොල් වලට විතරක් සාත්තු කරනවට වඩා හොඳයි යටි වගාවක් කරන eka.
     
    • Like
    Reactions: Erzo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Thank you Machan

    ගෙවත්තෙ තියන ගස් 15 විතර හොදට හදා ගන්නයි මට ඔනේ, ගොම සහ එලු පොහොර දාන විදිය ගැන කියන්න පුලුවන්ද? මඩ ලුණු සහ ඩොලමයිට් මිශ්‍ර කරන්න ඔනෙද? අවුරුද්දකට දෙපාරක් (මාස 6 කට සැරයක් ගසේ එක පැත්තක් බැගින් ) කලොත් හරිද?

    එලු පෝර සහ ගොම ගැන නම් මම කියන්න දන්නෙ නැහැ. මොකද අපි දාන්නෙ නෑ. ගහේ පැත්තෙන් පැත්තට දාන සීන් එකක් කරන්නෙත් නෑ. ගහ වටේ සුද්ද කරා. රවුමට පෝර දැම්මා. කෙටුවා. වැහුවා. වහින්නැත්තං වතුර ගැහුවා. හැබැයි මම අහලා තියනවා එලු පෝර තමා සුපිරිම කියලා. නමුත් ඒවා ටිකක් මිල වැඩියි.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif