https://www.elakiri.com/forum/showthread.php?t=1832955
මේ විස්තරත් වගා කරන අය කියවන්න.
හරිම සතුටුයි දැන් හුඟක් අය මේ වගේ වගාවන්ට යොමු වෙන එක.

සනෝජ්_තරංග;23687714 said:පොල් අක්කරයට පොල් ගස් උපරිම 72. 60 තියෙන වතුත් තියෙනවා.
අක්කරයට හොඳට සාත්තු කලොත් උපරිම පොල් 1100 වගේ තමා කඩන්න පුළුවන් අක්කරයකින්.
පොල් 2000 පැනල කඩන්න බැහැ. පුළුවන් නම් වත්ත කියහන්.
අක්කරයකින් අදායම දවස් 45 කට සැරයක් රුපියල් 37000 වගේ ගන්න පුළුවන් අක්කරයට 1000 කැඩුවොත්. එහෙම කඩන්න මාස 6 යෙන් 6 ය පොහොර දාලා පොල් ලෙලි වලලා, ගස් වලට Water Irrigation System එහෙම හදන්න ඕන. එහෙම හදලත් අවුරුදු 3,4 යනවා. වත්ත ඒ ගානට හදාගත්තට පස්සේ නඩත්තු කරගෙන ගියොත් අක්කරයට 1000 කඩාගන්න පුළුවන්. වියදම අවුරුද්දකට අක්කරයට 30000 වගේ යනවා.
awurudu 2 kin game gihin nehe, kohomath pol kadanne dawas 45 n wage tamai, masa 3 k tiyanna be bn
horu kadanawa. kohomath kale hariyaddi pol wetenna gannawa. game ungen beranna be
kochchara kalath reta gas negala horu kadanawa
Hariyatama කියලා tiyenawa machan. දැනට පොල් කඩන මට්ටමේ ඉඩමක් නම් ගස් සාමාන්‍ය මට්ටමේ නම් ලොකු කාලයක් යන්නේ නැහැ ආදායම් ගන්න. පොල් වලට විතරක් සාත්තු කරනවට වඩා හොඳයි යටි වගාවක් කරන eka.සනෝජ්_තරංග;23687714 said:පොල් අක්කරයට පොල් ගස් උපරිම 72. 60 තියෙන වතුත් තියෙනවා.
අක්කරයට හොඳට සාත්තු කලොත් උපරිම පොල් 1100 වගේ තමා කඩන්න පුළුවන් අක්කරයකින්.
පොල් 2000 පැනල කඩන්න බැහැ. පුළුවන් නම් වත්ත කියහන්.
අක්කරයකින් අදායම දවස් 45 කට සැරයක් රුපියල් 37000 වගේ ගන්න පුළුවන් අක්කරයට 1000 කැඩුවොත්. එහෙම කඩන්න මාස 6 යෙන් 6 ය පොහොර දාලා පොල් ලෙලි වලලා, ගස් වලට Water Irrigation System එහෙම හදන්න ඕන. එහෙම හදලත් අවුරුදු 3,4 යනවා. වත්ත ඒ ගානට හදාගත්තට පස්සේ නඩත්තු කරගෙන ගියොත් අක්කරයට 1000 කඩාගන්න පුළුවන්. වියදම අවුරුද්දකට අක්කරයට 30000 වගේ යනවා.
Thank you Machan
ගෙවත්තෙ තියන ගස් 15 විතර හොදට හදා ගන්නයි මට ඔනේ, ගොම සහ එලු පොහොර දාන විදිය ගැන කියන්න පුලුවන්ද? මඩ ලුණු සහ ඩොලමයිට් මිශ්‍ර කරන්න ඔනෙද? අවුරුද්දකට දෙපාරක් (මාස 6 කට සැරයක් ගසේ එක පැත්තක් බැගින් ) කලොත් හරිද?