පොල් කට්ටෙන් අඟුරු හදලා....

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    Small scale patan ganna kiyak withara yaida?
    Extruder machines lankawe thiyenawada?
    කොහොම වෙයි ද කියන්න බෑ no idea.ඕකේ කියනවා special ingredient එකක් දාන කතාවකුත්. පැය 4ක් පත්තු වෙන්නේ එක හින්දා වෙන්න ඕනි. ඕක හදන විදිය experiment කරලා බලන්න වෙයි ඉස්සෙල්ලා හදන්න දන්න කෙනෙක් නැත්තන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    මඤ්ඤොක්කා පිටි තමයි ස්පෙෂල් ඉන්ග්‍රීඩියනට් එක 😅
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අඩෝ මචන් ඔය බිස්නස් ඉන්සයිඩර් channel එකේ නම් ඔය වගේ සුපිරි ඒවා තමයි තියෙන්නේ.. ලංකවේ ඒවා කීපයක් ගානත් තිබ්බ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Small scale patan ganna kiyak withara yaida?
    Extruder machines lankawe thiyenawada?
    yt video thiyenawa... poddak balanna... meeh buwa dust karala eken bricks neh hadanne.... ehema nathiwa, burn karapu tika sell karannath puluwan... lankaweth market ekak thiyenawa... dan nam kohomath thiyenawa... gas and kerosene oil nathi nisa... maath pol katu lipak use karanne dan laugh gas ennema nathi nisa kela unaa... (meh video eke pennapu ewwa nemei fan eka hi karapu eka)

    dawasakata pol katu 5-7 witara aguru ona ithin 4 denek inna gedara kema tika hadaa ganna.... charcoal tamai mam kalawamata danne thanikara pol katu demme na pol katu aguru nathi nisa...
     
    Try ekak deela balanna ona👍
     
    • Like
    Reactions: B.Chat

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කොහොම වෙයි ද කියන්න බෑ no idea.ඕකේ කියනවා special ingredient එකක් දාන කතාවකුත්. පැය 4ක් පත්තු වෙන්නේ එක හින්දා වෙන්න ඕනි. ඕක හදන විදිය experiment කරලා බලන්න වෙයි ඉස්සෙල්ලා හදන්න දන්න කෙනෙක් නැත්තන්
    ස්ටාර්ච් බන් ස්පෙසල් ඉන්ග්‍රිඩියන්ට් එක (පාන් පිටි ) මම දක්ක වෙන වීඩියෝවල
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113

    ඌ ඕකෙ flower කියල කියන්නෙ flour වලට...
    පාන්පිටි සල්ලිදීල ගන්න එක අව්ලක් නැත්තන් ඉතින් අව්ලක් නෑ..

    pan pitima onewena ekak na ban,
     
    • Wow
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහොම වෙයි ද කියන්න බෑ no idea.ඕකේ කියනවා special ingredient එකක් දාන කතාවකුත්. පැය 4ක් පත්තු වෙන්නේ එක හින්දා වෙන්න ඕනි. ඕක හදන විදිය experiment කරලා බලන්න වෙයි ඉස්සෙල්ලා හදන්න දන්න කෙනෙක් නැත්තන්
    special seen eka machan godak un pan piti danne 5%. ekata alenna. simple wadak.
     
    Similar threads