පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
මචන්ලා මේක විහිලුවක් නෙමේ... ;)

දරා ගන්න බැරි උද්ධමනය අස්සේ ලයිට් බිලත් වැඩි කරානෙ...:no::frown:
දැන් ඉතින් අපි විදුලි බිල අඩු කරන ක්‍රම වලට යන්න වෙනවා, වෙන විකල්පයක් නැති නිසා... :baffled:
අපේ එළකිරි එකේ මිත්‍ර mano_323 තමා යෝජනා කලේ, පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක භාවිතය...:D

ඉතින් අපේ එළකිරි එකේ යාලුවෝ කවුරු හරි දන්නවා නම් පොල් කටු අඟුරු ඉස්ත්‍රික්ක ගන්න තියෙන තැනක් හරි නම්බර් එකක් හරි කරුණාකරලා share කරන්න. :yes:

ගොඩක් වැදගත් වෙයි. :yes:

සතියකට සැරයක් ඇඳුම් ටික මැද ගත්තා නම්, unit 15~20 විතර ඉතුරු කර ගන්න බැරි වෙන එකක් නෑ. :yes::D

හොයා ගන්න බැරි උනොත් මට කියන්න සිකුරාදාට කලින් මම බදුල්ලේ යනවා.එහේ ගොඩක් කඩවල තියෙනවා.මම ගෙනත් දෙන්නනම්.price එක නම් දන්නේ නැහැ.කොහොමත් 1000/= අඩු වෙය්
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම දන්නා තැන කියන්නම්... පිට කොටුවේ වේල්ල වීදිය පටන්ගන්න හරියේ තියන හැම කඩේකම වගේ තියනවා.

    කරුණා ට්‍රේඩින් කියලා එකකින් තමයි මමත් එකක් ඊයේ ගත්තේ.:rofl: (නැත්නම් බැරියෝ:no:)
    thanks :D +6
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සුද යකෝ අපි පොල් කන එක නතර කරලා ගොඩක් කල් පොල් කටු කොහෙන් හොයන්නද? ඊට වඩා හොදයි ජාතියක් ලෙස ඇදුම් මැදින් නැතුව අදිමු.......පොල් ගෙඩියක් රුපියල් 50යි යකෝ
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා, රෙදි හෝදලා මිරිකන්නේ නැතුව අවුවේ දාපල්ලා. යවන්න අමාරු නැවුම් පාරවල් හිටිනවා අඩුයි එතකොට. ඊට පස්සේ අරක්කු බෝතලේකට හරි වෙන රස්නේ දරන්න පුළුවන් බෝතලේකට උණුවතුර දාල මැදගනින්. සෑහෙන්න සාර්ථක ක්‍රමයක්.
     
    • Like
    Reactions: Honda.putha

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    bash-head.gif
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    මම දන්නා තැන කියන්නම්... පිට කොටුවේ වේල්ල වීදිය පටන්ගන්න හරියේ තියන හැම කඩේකම වගේ තියනවා.

    කරුණා ට්‍රේඩින් කියලා එකකින් තමයි මමත් එකක් ඊයේ ගත්තේ.:rofl: (නැත්නම් බැරියෝ:no:)

    Thanks machan.... :yes: How much is it..? :confused:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලොවෙත් අර ලොකු බර එකක් ගන්න ඔන එක පාරයි ගිනි කිකිලි වගෙ දිලිසෙන්න මැදෙනවා:cool:
    ඒකත් එක්ක යකඩ පිගානකුත් ලැබෙනව මම හිතන්නෙ:rolleyes: රොටි පුච්චන්න නෙමෙයි ඉස්ත්‍රික්කෙ තියන්න:rofl:මම පොඩි කාලෙ අපෙ ගෙදරත් එකක් තිබුන:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අපේ සීයලගේ ගෙදර නම් එකක් තිබ්බා..... දැන් නම් ඕවා පරණ යකඩ කඩේකින් වගේ තමා හොයාගන්න වෙන්නේ මගේ හිතේ....
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචන් ඕක සීරුවෙන් කරන්න ඕන වැඩක් ... සුදු ෂර්ට් නම් උපරිම පරිස්සමෙන් ... කහපාට පැල්ලම් ඇතිවෙනවා ... මම හිතන්නේ රස්නේ නිසා .. රස්නේ සීමා කරන්න හරි අමාරුයි ...වෙලාවකට කළු පාට දැලි වහේ මොනාද ගැවෙනවා ..හිතා ගන්න බෑ කොහෙන්ද ගැවෙන්නේ කියල ... හොදට පුරුදුවෙන්න ඕන ... නැත්නම් අලාබය වැඩයි .. හදිස්සියට කරන්න බෑ ... වතුර එකක් අනිවා ලගින් තියාගන්න ...