පොල් කැපීම HELP

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පොල් කපනවා.....කියල කියන්නේ කට්ටිය......මේක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද ගොඩක් දුරට....


    සාමානයෙන් පොල් අරගෙන පොල් කට්ට අයින් කරලා.....ගුරු පාට කුරුට්ට අයින් කරලා දෙන්නේ......

    මේ Business එක කරන අය නැද්ද එළකිරි එකේ ?

    ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙන්නකෝ


    dc_04.JPG


    dc_03.JPG
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහොම හොඳට ගාන්න පුලුවන් පොල් නං කපන්න දන්නෑ හොඳට වේලුනාම පොල් කට්ටෙන් පොල් කෑලි ලේසියෙන්ම ගැලෙව්වෑකි ඒව නං කපල අව්වෙ වේලනව තෙල් හින්දන්න :yes: :yes:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සනෝජ්_තරංග;20826871 said:
    ohoma kali karala market eka danne ayi

    මර්කට් එකෙ දාන්නෙ විකුනන්ඩනෙ. ඔහොම කරනවා මාරවිල පොල් මන්ඩලෙ ගිහින් විස්තර අහපන් මුල ඉදන් පැකට් කරලා පිටරට යවන එක දක්වා උන් කරනවා.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මර්කට් එකෙ දාන්නෙ විකුනන්ඩනෙ. ඔහොම කරනවා මාරවිල පොල් මන්ඩලෙ ගිහින් විස්තර අහපන් මුල ඉදන් පැකට් කරලා පිටරට යවන එක දක්වා උන් කරනවා.

    ela mama ahala balannam...thanks
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    D/C ne hoyanne ? Cocotana / silver mill / Chandra mill etc ... negombo katana area eke Thamai factories godak thiyenne. Dawasakata pol dedi 100000-200000 wage ekaka kepenawa. Kurutta local pol thel walata yanne. Me dawas wala pol mila behela thiyenne. 20/22 wage thamai
     
    Last edited: