කම්බි පණුවා කියන්නෙ පොල් කුරුමිණියගෙ ජීවන චක්‍රයේ එක අවස්ථාවක් කියලා දැන ගන්න කොට උබේ වයස කීය ද?
කම්බි පණුවො දන්නෙ නෑ කියන්නෙ උබ මෙච්චර කල් අහසෙ ද හිටියෙdn wayasa
mokada bn kambi panuwa.. dapan photo ekak

uba dapn photo ekak. okata wena namak kiynwada danne naneකම්බි පණුවො දන්නෙ නෑ කියන්නෙ උබ මෙච්චර කල් අහසෙ ද හිටියෙ![]()

doneuba dapn photo ekak. okata wena namak kiynwada danne nane![]()
you must be kiddingකම්බි පණුවට කම්බි පණුවා කියලා නම වැටුණේ ස්ලැබ් වල තියෙන කොන්ක්‍රීට් කම්බි කන්න පුළුවන් නිසා කියලා දැනගන්නකොට උඹේ වයස කීයද?
මුන් සාමාන්‍යෙන් ඉන්නෙ පොලවෙkurumbattiyak athule ekek indala ahu una wage mathakayak thiyenawa.
මට නම් කවදාවත් පොල් ගස් වල ඉදලා අහු වෙලා නෑ. වත්ත හාරනකොට නම් ඕන තරම් හම්බ වෙලා තියෙනවාado dn dakke.. kari thadi sudu panuwa neda.. kambi panuwa namin nm danan hitiye na bn.. mata set une eka parak or deparak okun hena kalekata kln pol gahak kapala galawaddi or pol gahe gobe idalada mnda..
waththa haraddi nm set welama na.. ubalage theth pasakda thiyenne?මට නම් කවදාවත් පොල් ගස් වල ඉදලා අහු වෙලා නෑ. වත්ත හාරනකොට නම් ඕන තරම් හම්බ වෙලා තියෙනවා

owwaththa haraddi nm set welama na.. ubalage theth pasakda thiyenne?
ට්රාන්ස් පොන්නය කියලත් කියනව.uba dapn photo ekak. okata wena namak kiynwada danne nane![]()

dapan kapuru... thiyena hama magulama dapanHuttige puthala tika gedra hodata hadila tibba pol gahakata gema dunna ban. Aprade hodata gedi pirila tibba kanda kunu una. Me wesa kariyo tika pol gahe kanda mada idala pirila.
පොල් කුරුමිණියා කියල එකෙක් නෑ. පොල් වගාවට හානි කරණ කුරුමිණියො ජාති දෙකක් ඉන්නවාමට නම් කවදාවත් පොල් ගස් වල ඉදලා අහු වෙලා නෑ. වත්ත හාරනකොට නම් ඕන තරම් හම්බ වෙලා තියෙනවා
මයිටාවො කනවා කියන්නෙ එතකොටපොල් කුරුමිණියා කියල එකෙක් නෑ. පොල් වගාවට හානි කරණ කුරුමිණියො ජාති දෙකක් ඉන්නවා
1) රතු කුරුමිණියා
2) කලු කුරුමිණියා
රතු එකාගෙ බිත්තර දාන්නෙ පොල් ගහේ අගිස්සෙ. ඊට පස්සෙ ඌ ලොකු වෙනකොට කඳ හාරාගන පහලට එනවා. ගහේ ශෛලම සහ ෆ්ලෝයම තමයි කන්නෙ. හොයන්න පුලුවන් ගහේ තැන් තැන්වලින් කලු පාටට ෆ්ලෝයමීය යුෂ බේරෙන්න ගන්න කොට
කලු එකා කොල කපන එක තමා කරන්නෙ
මයිටො කියන්නෙ පොල් ගෙඩිවල හැදෙන පොඩි සත්තු ජාතියක්. උන් කුරුමිණියො නෙමේ. උන් ආපුවාම පොල් ගෙඩි කුඩා වෙනවා.මයිටාවො කනවා කියන්නෙ එතකොට