පොල් ගහපු එකේ විපාක .

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.

    සමහරක් කියන කතා....
     
    • Like
    Reactions: sbbuddhika

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.

    අනිවා මචන් මාර කුහක හැත්තක් මුන්. බුකියේ මහින්දට රෙදි නැතිව කඩේ යන එකෙක් කිව්වා කොටි බළාගාරයකට බෝම්බයක් ගහල වෙන්නැති එකයි ලංකාවටම ලයිට් නැත්තේ කියලා
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    අනිවා මචන් මාර කුහක හැත්තක් මුන්. බුකියේ මහින්දට රෙදි නැතිව කඩේ යන එකෙක් කිව්වා කොටි බළාගාරයකට බෝම්බයක් ගහල වෙන්නැති එකයි ලංකාවටම ලයිට් නැත්තේ කියලා

    උබල දැන් හයියෙන් පඩයක් ගියත් බයේ නේ ඉන්නේ .:lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උබල දැන් හයියෙන් පඩයක් ගියත් බයේ නේ ඉන්නේ .:lol::lol::lol:

    ඔය මිථ්‍යා විස්වාස වලට බය නෑ බන්. පොල් ගහ ගහ පලයල්ලා. දවසක ආපිට කැරකේවි. එදාට උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0

    ඔය මිථ්‍යා විස්වාස වලට බය නෑ බන්. පොල් ගහ ගහ පලයල්ලා. දවසක ආපිට කැරකේවි. එදාට උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න

    ඔය මිථ්‍යා විස්වාස වලට බයනෑලු .ඒ උන්ට අපිට ඒවා එවිලු .

    ඕවට තාම කියන්නේ හොරට පිට කහනවා කියන්නේ .
    අනික බන් මේක ආතල් එකට දැම්මේ .උබලට නිකන් මහින්ද කිවත් ඇයි බන් බය .:lol::lol:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.

    මහින්ද ගේ නම ඇහුනත් කකුල් දෙක දිගේ ගු ගිහින් හුජ්ජ වැක්කෙරෙන එකෙක් තමා ඔය

    නිල්බලකාය සහ තාරුණ්‍යට හෙටක් එකේ මල්ලිලාගෙන් පුක්ෂණයට ලක් වෙච්ච එකෙක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ඔය මිථ්‍යා විස්වාස වලට බය නෑ බන්. පොල් ගහ ගහ පලයල්ලා. දවසක ආපිට කැරකේවි. එදාට උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න

    එක තමා පොනිලා කෝවිලකට රිංගුවේ....

    :lol::lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!:shocked::shocked::shocked::shocked::shocked:

    ජනවාරි මස උද්ධමන සැලකිය යුතු ලෙස පහළ යයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    පසුගිය ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 0.7 දක්‌වා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.

    ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.2 ක්‌ විය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්‍ෂමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 113.2 ක්‌ වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්‌වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.

    ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්‌ඩයේa අයිතමයන්හි මිල ගණන් පහළ යැම, දර්ශකයේ මෙම පහළ යැම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව එළවළු, අමු මිරිස්‌, දෙහි, ලොකු ලූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසයේදී අඩු වූ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් ජනවාරි මාසයේදී ඉහළ ගොස්‌ තිබේ.

    දිවයින
    (http://www.divaina.com/2016/02/26/news23.html)

    පොල්ගහපු නිසා..

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එක තමා පොනිලා කෝවිලකට රිංගුවේ....

    :lol::lol::lol::lol::lol:

    පොනිලා කොවිලකට රිංගුවා ඒ උගේත් මිත්‍යා විශ්වාස නිසා... කෝවිල් ගානේ ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. සමහරු නම් කොවිල් ගියා.... ඒත් සමහරු චීත්ත වැඩ කරලා දින්නන්න හැදුවා...

    MRRS.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    පොනිලා කොවිලකට රිංගුවා ඒ උගේත් මිත්‍යා විශ්වාස නිසා... කෝවිල් ගානේ ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. සමහරු නම් කොවිල් ගියා.... ඒත් සමහරු චීත්ත වැඩ කරලා දින්නන්න හැදුවා...

    තමුන් පරදින නිසා වෙන එකෙක් ගොනාට අන්දලා උව මැතිවරනෙකට ඉදිරිපත් කරන එක මොකක්ද එතකොට? ඒවා කලිසම් වැඩ ද?

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    තමුන් පරදින නිසා වෙන එකෙක් ගොනාට අන්දලා උව මැතිවරනෙකට ඉදිරිපත් කරන එක මොකක්ද එතකොට? ඒවා කලිසම් වැඩ ද?

    ඒ වැඩේයි මහින්ද කරපු චීත්ත වැඩෙයි අතර ලොකු වෙනසක් නැද්ද ?
    පරදින හින්දා දිනන්න පුළුවන් කෙනෙකුට අවස්තාව දිමද වැරදි ? නැත්තන් රටේ ඉන්න මහජනතාව ගොන්නු කියලා හිතාගෙන මහින්ද කරපු චීත්ත වැඩේද වැරදි ?
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඒ වැඩේයි මහින්ද කරපු චීත්ත වැඩෙයි අතර ලොකු වෙනසක් නැද්ද ?
    පරදින හින්දා දිනන්න පුළුවන් කෙනෙකුට අවස්තාව දිමද වැරදි ? නැත්තන් රටේ ඉන්න මහජනතාව ගොන්නු කියලා හිතාගෙන මහින්ද කරපු චීත්ත වැඩේද වැරදි ?

    මේ කපෙට පොනිලට දින්නන්ට බැරි නිසා පබයෙක් දා ගෙන .උට ඕනි වැඩ කරන්නේ .
    තොපිට තාම තෙරන් නැ බන් .:baffled::baffled:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මොහුට වඩා පඹයෙක් සිටිද ?
    MRRS.jpg

    පක්ෂ නායක මහින්ද රාජපක්ෂ & පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන

    හිටං හුටං, පඹය කියන්න ඔට්ටු නෑ ඕං