පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.
සමහරක් කියන කතා....

අනිවා මචන් මාර කුහක හැත්තක් මුන්. බුකියේ මහින්දට රෙදි නැතිව කඩේ යන එකෙක් කිව්වා කොටි බළාගාරයකට බෝම්බයක් ගහල වෙන්නැති එකයි ලංකාවටම ලයිට් නැත්තේ කියලා

උබල දැන් හයියෙන් පඩයක් ගියත් බයේ නේ ඉන්නේ .![]()
ඔය මිථ්‍යා විස්වාස වලට බය නෑ බන්. පොල් ගහ ගහ පලයල්ලා. දවසක ආපිට කැරකේවි. එදාට උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න

පේනවනේ මුන් මොන තරම් අමනයොද කියලා.මුන් මහින්දව බලයට ගේන්න බස් එකක බෝම්බයක් උනත් තියයි.
ඔය මිථ්‍යා විස්වාස වලට බය නෑ බන්. පොල් ගහ ගහ පලයල්ලා. දවසක ආපිට කැරකේවි. එදාට උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්න

මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!
ජනවාරි මස උද්ධමන සැලකිය යුතු ලෙස පහළ යයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
පසුගිය ජනවාරි මස උද්ධමනය සියයට සෘණ 0.7 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.
ඉකුත් දෙසැම්බර් මස උද්ධමනය සියයට 4.2 ක් විය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂමය පදනම මත මේ උද්ධමනය ගණනය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 113.2 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් ජනවාරි මාසයේදී 112 දක්වා සියයට 1.1 කින් පහත වැටී තිබේ.
ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේa අයිතමයන්හි මිල ගණන් පහළ යැම, දර්ශකයේ මෙම පහළ යැම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව එළවළු, අමු මිරිස්, දෙහි, ලොකු ලූනු, අර්තාපල් සහ පොල් මිල ගණන් ජනවාරි මාසයේදී අඩු වූ අතර නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පලතුරු වර්ග සහ බිත්තර මිල ගණන් ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ.
දිවයින
(http://www.divaina.com/2016/02/26/news23.html)
එක තමා පොනිලා කෝවිලකට රිංගුවේ....
පොනිලා කොවිලකට රිංගුවා ඒ උගේත් මිත්‍යා විශ්වාස නිසා... කෝවිල් ගානේ ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. සමහරු නම් කොවිල් ගියා.... ඒත් සමහරු චීත්ත වැඩ කරලා දින්නන්න හැදුවා...
තමුන් පරදින නිසා වෙන එකෙක් ගොනාට අන්දලා උව මැතිවරනෙකට ඉදිරිපත් කරන එක මොකක්ද එතකොට? ඒවා කලිසම් වැඩ ද?
ඒ වැඩේයි මහින්ද කරපු චීත්ත වැඩෙයි අතර ලොකු වෙනසක් නැද්ද ?
පරදින හින්දා දිනන්න පුළුවන් කෙනෙකුට අවස්තාව දිමද වැරදි ? නැත්තන් රටේ ඉන්න මහජනතාව ගොන්නු කියලා හිතාගෙන මහින්ද කරපු චීත්ත වැඩේද වැරදි ?

මේ කපෙට පොනිලට දින්නන්ට බැරි නිසා පබයෙක් දා ගෙන .උට ඕනි වැඩ කරන්නේ .
තොපිට තාම තෙරන් නැ බන් .![]()
මොහුට වඩා පඹයෙක් සිටිද ?
![]()