පොල් ගහ තියන සතේ කාසි හොයන්න

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    පොල් ගහ තියන සතේ කාසි හොයන්න set එකක් අපේ පැතිවල ඇවිද්දා.15000 ක් දෙනවා එක කාසියකට. ඒ කියන්නෙ එකපාරක් වගෙ ආයේ නැවක්වත් ඇවිල්ලද?
    51c740a26fa22411684d9acac07c6191_17803.jpg



    15000 kata ganna unta pissuda ban, ebay eken ita hugak aduwata ganna puluvan