පොල් ගාන ඉලෙක්ට්‍රික් මැෂින්

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දම්රෝ, සිංගර් වල තියෙන ඒවායේ තියෙන්නේ නොර්මල් කැරකෙන හිරමන තලේ. එක සේෆ් නැහැ
    මම දැකල තියෙනවා තලේ වෙනුවට බයිසිකල් චේන් එකක් හයි කරපු මැෂින් තියෙනවා. ඒකට නම් ත ගියත් ලොකු හානියක් වෙන්නේ නැහැ.

    ඔව් බය්සිකල් චේන් එක වෙල්ඩින් කරලා හදලා තියෙන එක හොදයි
    ගෙවෙන්නේ නෑ අරක ඉක්මනට කඩලා යනවා
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    wisthara tikak daapanko matath one karana deyak meka...

    අපේ අම්මා මචං කිව්වේ,මටත් තාම ඒ වගේ එකක් හොයා ගන්න බැරි වුනා.ඒක safe ලු හුඟාක්.උඩ දාලා තියෙන ඒවා risk බන්,නිකන් හරි අත ගියොත් ඉවරයි :no:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,796
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    giyasathiye damro gaththa... gaawa. atha giya poddak. purudu naa nee.
    yanthan seeruna. pusek pahuru gawa wage mili 2 -3 ka iri 4 -5 thama une. atha lissanakotama ara push button eka atha arenawa. podda podda gawama hari apa normal hiramane ganawa wage. ekapara bayama one shot ganna wage nathiwa.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    giyasathiye damro gaththa... gaawa. atha giya poddak. purudu naa nee.
    yanthan seeruna. pusek pahuru gawa wage mili 2 -3 ka iri 4 -5 thama une. atha lissanakotama ara push button eka atha arenawa. podda podda gawama hari apa normal hiramane ganawa wage. ekapara bayama one shot ganna wage nathiwa.

    :shocked:
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    singer eke ekak thiyenawa.eke safety eka tikak ok.ath dekama use karanna ona. mokada eka athakin button eka press karan innakotai machine eka wada karanne.eka ataarapu gaman nawathinawa
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මන් ගත්ත last week, singer eken. 11i. දැන් 12k ද කොහෙද.
    Normal වෙලාව ma යනවා ganna purudu wenakn. Speed eka wadi karama atha vibrate වෙනවා. ගාලා ඉවර වෙලා tikak වෙලා යනකන් ඇඟිලි digarinnat බැ වගේ nkn lol
     
    • Wow
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,266
    15,365
    113
    මන් ගත්ත last week, singer eken. 11i. දැන් 12k ද කොහෙද.
    Normal වෙලාව ma යනවා ganna purudu wenakn. Speed eka wadi karama atha vibrate වෙනවා. ගාලා ඉවර වෙලා tikak වෙලා යනකන් ඇඟිලි digarinnat බැ වගේ nkn lol

    අද එකක් ගන්න යන්න හැදුවේ බං. වෙලාවට උබේ මේ කොමෙන්ට් එක දැක්කේ. :love::love:
     
    • Like
    Reactions: batwise