පොල් ගැන දන්නා අය එන්න

Wolverine123

Member
Mar 19, 2014
11
0
0
පොල් ගැන දන්නා අය එන්න

මචන්ලා අක්කරේකින් ගන්න පුළුවන් ආදායම් සහ ඊට යන වියදම් කීයද?
 
Last edited:

Wolverine123

Member
Mar 19, 2014
11
0
0
ජොනී බට්ට;16408198 said:
ඒක පොල් මුරෙන් මුරේට වෙනස් බන්. හොදටම හැදෙනකොට අක්කරෙකින් 1000ක්, අනිත් මුර වල 500ක් වගේ.


මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මුරේකට 500 ක් කැඩුවොත් ලැබෙන ආදායම වියදම කීයද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    දැන්නම් ගණන් කොහොමද කියන්න දන් නැ කොල්ලෝ. පොල් වගාවෙන් අයින්වෙලා ගොඩ කල්.
     

    Wolverine123

    Member
    Mar 19, 2014
    11
    0
    0
    ජොනී බට්ට;16408253 said:
    දැන්නම් ගණන් කොහොමද කියන්න දන් නැ කොල්ලෝ. පොල් වගාවෙන් අයින්වෙලා ගොඩ කල්.


    ඒ මොකෝ අයින් වුනේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;16408267 said:
    :shocked::shocked: අම්මට ******** යකෝ එච්චර ගණන්ද දැන් :shocked::shocked::shocked:

    කඩේ පොල් ගෙඩියක් 50-70 අතර යන්නෙ බං. පොල් තියන කුරුණෑගල වගේ පැති වල නම් ගනං අඩු ඇති. :)
     

    Wolverine123

    Member
    Mar 19, 2014
    11
    0
    0
    ජොනී බට්ට;16408370 said:
    නැ බන්. කරනවානම් බැහැගෙන කරන්න ඕන. මාසෙට පෝයට වත්තට ගියාට පොල් හැදෙන් නැ.:lol: වෙලාවක් නැති හින්ද වික්කේ



    කවුරුහරි දම්මලා කරන්න බැරිද?
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    කවුරුහරි දම්මලා කරන්න බැරිද?

    අද කාලේ කවුද බන් අපිට ඕන විදියට වැඩ කරන්නේ? උගේ පස්සෙන් ඉන්න ඕන වැඩේ හරියට වෙනවද කියල බලන්න. නැත්තම් දවසම අයිස් ගහල වත්තේ තියෙන මොනා හරිත් උස්සගෙනම තමයි යන්නේ