pol nah mehepol kari packet genne
![]()

කොහෙද බන් උබ ඉන්නෙ?අපෙ ගම් පැත්ත්ට ඇවිත් පොල් ගෙඩි 100ක් විතර අරන් යමන්කො එකපාර.40කට විතර ගන්ඩ් පුලුවන් වෙයි.
Last edited:
pol nah mehepol kari packet genne
![]()

කොහෙද බන් උබ ඉන්නෙ?අපෙ ගම් පැත්ත්ට ඇවිත් පොල් ගෙඩි 100ක් විතර අරන් යමන්කො එකපාර.40කට විතර ගන්ඩ් පුලුවන් වෙයි.ඒ දවස්වල පොල් කරත්තයට ගන්නේ රුපියල් 1.50 ට![]()

මෙච්චර කල් සන්ධාන ආන්ඩු රට කාපු හැටි හිතාගනින්ඒ දවස්වල පොල් කරත්තයට ගන්නේ රුපියල් 1.50 ට![]()
කොහෙද බන් උබ ඉන්නෙ?අපෙ ගම් පැත්ත්ට ඇවිත් පොල් ගෙඩි 100ක් විතර අරන් යමන්කො එකපාර.40කට විතර ගන්ඩ් පුලුවන් වෙයි.
pol kiri pkt eka hodai bn
lesi ganath deyak nah
habai ganan renuka 300i 
pol kiri pkt eka hodai bn
lesi ganath deyak nah
habai ganan renuka 300i
![]()
ඔකේ තියෙන්නේ නියම පොල් ද බන් ? අනික පොල් කිරි/ගාගත් පොල් ඉක්මනින් නරක වෙනවා. ඒක නිසා ඒවාට දාන කල්තබා ගැනීමේ රසායනික .... වගේ ගොඩක් ජාතිත් ඇඟට යනවනේ බන්.

කොහෙද බන් උබ ඉන්නෙ?අපෙ ගම් පැත්ත්ට ඇවිත් පොල් ගෙඩි 100ක් විතර අරන් යමන්කො එකපාර.40කට විතර ගන්ඩ් පුලුවන් වෙයි.
ගිය මාසෙ අපි තොගේ වික්කෙ 45 ට. තාමත් ඒ ගණන් තමා.
Lankawe thiena pol idan tika katti karala wikunanawa, Ehen pol gas walata leda hedenawa neththan horu ewilla kadan yanawa. Kohomath issarahata poluth ratin genna wei
pol kiri pkt eka hodai bn
lesi ganath deyak nah
habai ganan renuka 300i
![]()