තවත් බෑය 100 ගෙඩිය 50 නුලක්
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
Gale gaala @erozan ge pashchaaath bage athullanna maru lolකුරුම්බැට්ටියකුත් දැන් 40ක් වගෙ වෙනව![]()
දැන් පොල් ලාබද පොන්ස්... රනිල්ට කඩේ යන්න ලැජ්ජ නැද්ද පොන්ස්..කලටි නෙවෙයි බං යකා කාපු ඒවා.
ඈතුල හිස්