පොල් ගෙඩියක් රු 30

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
pol gedi eka para 3k denne hamotama pol denna ona nisa
gedarakata eka dawas 3 kata athi
dawasema balan inna ona naha
hamoma ganna inna nisa polima tikak thiyenawa
foodcity eke unath anthimata billing walata polime inna ona
ehema inna puluwannam pol ganna poddak wela inna bari mokada

:lol::lol::lol::lol::lol:

podda welawak neme payak 2k balan inna ona. katta awwe. Umba wage O/L fail wela gedara nikan inna eketa nam paya 2ka echchara gemak nehe. :lol::lol:

Eth hemoma umba wage kaalakanniyo nemene ban.:lol::lol:
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අඩො උබ කොහේ ෆුඩ් සිටියට ගිහින්ද පැය ගනන් පොලිමේ හිටියේ ??? :shocked::shocked::shocked:

kawuda buruwo kiwwe foodcitye paya ganan hitiya kiyala
polime idala ubata pol ganna barinam kaden 50 ta aran kala katayi pukayi wahagena hitapan
 
iroshalk

Member
Oct 21, 2006
94
5
0
Epsom
POL????

Lanka Ethihaase 1weni watawata pol import Karanna una... Paata Knnadi walin looke dakina pisso innakal rata hadanna beha.....
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹ වගේ "පොල්" බූරුවෙක් බං මෝඩ මූසලයෙක්! :P දැන් කියන්නෙපා පොල් ඇගට අගුණයි පොල්කිරෙන් නැතුව වතුරෙන් හොද්ද හදලා කෑවම හෙණද කියලා හොඳේ! :rofl:

    තව ටිකකින් මූ අනිවාර්යෙන්ම ඔය කථාව කියනවා:lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    pol gedi eka para 3k denne hamotama pol denna ona nisa
    gedarakata eka dawas 3 kata athi
    dawasema balan inna ona naha
    hamoma ganna inna nisa polima tikak thiyenawa
    foodcity eke unath anthimata billing walata polime inna ona
    ehema inna puluwannam pol ganna poddak wela inna bari mokada

    Originally Posted by windows8
    pacha nogaha hitapan kurunagala thama aduwatama pol denne kurunagalin pol 40-45 ta ganna puluwan.
    anduwen dena ewa 30- 35

    අඩෝ මචන් වින්ඩෝස්, පිස්සු කෙලල නාගන්න එපා බං. උඹ නිසා ආණ්ඩුවට නේද ලැජ්ජාව.:lol::lol:

    හැමෝටම පොල් ගෙඩියට 30යි ද ගන්නේ. දවස්‌ 3 කට පොල් ගෙඩි තුනක් ඇද්ද? ඕක ගෙදරක ඉන්න එකෙක් දැකල උඹව අහුවුනොත් දේවාලේ පොල් ගහනවා වගේ ගහයි උඹව පොලවේ.
    පෝලිමේ ඉන්නනං පුළුවන්. කොහොමත් ඉස්සරහට එන පෝලිම් ක්‍රමේට දැන් ඉඳන්ම රෙඩි වෙන්න එපැයි. ඒත් බං සල්ලියි නැවෙන්නයි දෙකක් කරන්න අපිට බෑ, උඹ වගේ.

    මාත් කුරුණෑගලට තමයි පොල් විකුනන්නේ.තොග ගාන 45යි. එතකොට වෙළෙන්දෝ පුකේ අමාරුවටද වෙළදාම් කරන්නේ. ලාභ නැතුව.:lol::lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපේ වින්ඩෝස් 8 මළයා වෙනුවෙන් ටැග් එකක් දාල යන්න අමතක කරන්න එපා:lol::lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මූ කියන ඒවා මූම දන්නෙ නෑ බං! ඉල්ලං බයිට් වෙනවා කියලවත් තාම මීටර් නැති හැටියක්! :rofl:

    මම නං හිතන්නෙ මූ මන්ද මානසික රෝගියෙක් කියල
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අඩෝ මචන් වින්ඩෝස්, පිස්සු කෙලල නාගන්න එපා බං. උඹ නිසා ආණ්ඩුවට නේද ලැජ්ජාව.:lol::lol:

    හැමෝටම පොල් ගෙඩියට 30යි ද ගන්නේ. දවස්‌ 3 කට පොල් ගෙඩි තුනක් ඇද්ද? ඕක ගෙදරක ඉන්න එකෙක් දැකල උඹව අහුවුනොත් දේවාලේ පොල් ගහනවා වගේ ගහයි උඹව පොලවේ.
    පෝලිමේ ඉන්නනං පුළුවන්. කොහොමත් ඉස්සරහට එන පෝලිම් ක්‍රමේට දැන් ඉඳන්ම රෙඩි වෙන්න එපැයි. ඒත් බං සල්ලියි නැවෙන්නයි දෙකක් කරන්න අපිට බෑ, උඹ වගේ.

    මාත් කුරුණෑගලට තමයි පොල් විකුනන්නේ.තොග ගාන 45යි. එතකොට වෙළෙන්දෝ පුකේ අමාරුවටද වෙළදාම් කරන්නේ. ලාභ නැතුව.:lol::lol::lol:

    මූ හිතනව ඈති වෙලෙන්දන්ටත් මූට වගේ පු අමාරැව කියල
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mainpic.jpg
    දැන් පැහැදිලි සත්‍ය..
    වින්ඩොව්ස් 8 ගේ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    kawuda buruwo kiwwe foodcitye paya ganan hitiya kiyala
    polime idala ubata pol ganna barinam kaden 50 ta aran kala katayi pukayi wahagena hitapan

    මම නෙමේ ඉන්ජිනෙරු මහත්ත්යො ඔයානෙ පොල් ගන්න පොලිමේ ඉන්න එක ෆුඩ් සිටියෙ බිල ගෙවන්න පොලිමේ ඉන්න එකට සමාන කලේ.......

    එත් මොකද මේ තද වෙලා ..........උබට පශ්චාත්බාගය මතක් උනේ ජොනී අයීයව මතක් උන හින්ද නෙද ....ඕවා ඔහොම තමා බන් අපි කලින්ම කිවුවනෙ උඹට ඕක හැමදාම කරන්න ගියාම ජොනි අයියා වගේ එකෙක්ට අහු උනාම උඹට මතක හිටින්න වැඩේ වෙයි කියල...........
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mainpic.jpg
    දැන් පැහැදිලි සත්‍ය..
    වින්ඩොව්ස් 8 ගේ

    දෙවියෝ සාක්කි. කිරි හොද්දට බලලෝ පැනපි කිව්වලු. මේ කව්ද මේ? එතනත් නැවිල ඉන්නේ.:lol::lol::lol: