පොල් ගෙඩියක් රු 30

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දෙවියෝ සාක්කි. කිරි හොද්දට බලලෝ පැනපි කිව්වලු. මේ කව්ද මේ? එතනත් නැවිල ඉන්නේ.:lol::lol::lol:

    හනේද කියන්නේ මචන් කතා කරලා වැඩක් නෑ බන්..
    මූට නමාගෙන දීල ලොක්කෝ ටික දැන් කෙලින් වෙලා
    :(කියලා:(
    හිතන් හිටියට අංශක කීපයක පරහක් තියනව...
    එක මූට පෙන්නේ නෑ, පිට ඉඳන් බ්වලන අපිට විතරයි
    :lol:පෙන්නේ.. :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අද උදේ ඉඳන් windows8 රු30 ට කලටි පොල් දෙන්ඩ ගිහින් නන්ස්ටොප් කිච වෙනව:lol::lol:.හෙට උදේට දායි රු10 ට බිත්තර දෙනව කියල:lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    පොල් පොල් පොල්
    ලංකාවෙ වතුවල වැවෙන පොල්
    නැ නැ වැරදුනා
    ලංකාවෙ වැවුනත් ඉන්දියාවෙන් අඩුවට එන පොල්:P
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පොල් බංඩෙ කෝ බන්...?
    :lol::lol:

    ලොකු පොල් ගෙඩි දෙකකුයි, දිග පතෝල කරලකුයි ඉන්දියාවෙන් ගෙන්නන්න ගිහිල්ල.

    දැනට තියෙන ඒවා පොඩි වැඩ්යිලු. :lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    meke inna godak aya danne pinata kanna witharayi
    ekata anduwa pali naha
    aduwatath ona polin wala innath baha
    munta one kata lagata genath kawanna
    bari wela hari ara fonsiya janadipathi unanam kattiyata melahata kanna wenne polawe pas
    mehema hari inne ape janadipathithumata pinsidda wenna
     
    අයියෝ මෙයාට වැරදිලා

    මල්ලිගේ කට ලඟට ගෙනල්ලා අම්මා බත් ටික කැව්වට අනිත් අය එහෙම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. :lol::lol:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    කළු කඩ කාරයින්ට, පච නිවුස් දාන අයට අහු වෙන්න එපා හැම තැනම පොල් අලවි මණ්ඩලේ ලොරි වලින් පොල් රු 30 - 35 ට දෙනවා
    බය වෙන්න එපා උත්සව සමයේ ජනතාව අපහසු තාවට පත් කරන කුමන්ත්‍රණ කරුවන්ගෙන් පාරිභෝගිකයා බේරා ගන්න ආණ්ඩුව ඉන්නවා

    ru 30ta ubalage akkage pol gedi 2 thamai kanna venne, palayan gona yanna, ubata aanduve eunge ata 2 leva kanna dunnada??
    puaka denne nathiva palayan paraya yanna
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    meke inna godak aya danne pinata kanna witharayi
    ekata anduwa pali naha
    aduwatath ona polin wala innath baha
    munta one kata lagata genath kawanna
    bari wela hari ara fonsiya janadipathi unanam kattiyata melahata kanna wenne polawe pas
    mehema hari inne ape janadipathithumata pinsidda wenna

    කුරුනැගල පැත්තෙ පොල් ගස්වලට තිබ්බ ලොකුම රොගය තමයි බොගොල්ලාගම කෘමියා
    පොල්වති කට්ටි කරලා විකුන්නෙ අන්ඩුවෙන් හිටපු විදෙශ ඇමතිගෙ පවුලෙ උදවිය
    එහම බැලුවම මෙ පොල් ප්‍රශ්නෙට මුල අන්ඩුව
    උබලගෙ නොහෙකියාව වහ ගන්න අහිංසක එදාවෙල හම්බකරගන්න මිනිස්සුන්ට සාප කරන්න එපා
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    meke inna godak aya danne pinata kanna witharayi
    ekata anduwa pali naha
    aduwatath ona polin wala innath baha
    munta one kata lagata genath kawanna
    bari wela hari ara fonsiya janadipathi unanam kattiyata melahata kanna wenne polawe pas
    mehema hari inne ape janadipathithumata pinsidda wenna
    O/L walin Moratu yana umba ne hamba karala ,income tax gewala sudda wage inne neda?
    thawa deepan athal :P :P