පොල් ගෙඩියක් රු 30

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
kawuda machan malli

ubata wayasa kiyada

mata 25

mama danna nakima eka tharinda76 utanam 34 wenawa :D
උබනේ මචන් මල්ලි...
o/l කරලා ගෙදර ඉන්නේ කියලා කිව්වේ බන් උඹ..:lol:
මගේ වයස මොකටද නන්ගිව මට බන්දලාවත් දෙන්නද,,:rofl: මට එපා උබේ නන්ගිව..
මොකද මම ආස නැ උඹ වගේ පුත්තලම් බුරුවෙක් මගේ මසියා කරගන්න..:lol:
තරින්ද කියන්නේ මැක්සා පොරක් මචන්,,, උඹ වගෙ නම් නෙමේ..:P
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meke inna godak aya danne pinata kanna witharayi
    ekata anduwa pali naha
    aduwatath ona polin wala innath baha
    munta one kata lagata genath kawanna
    bari wela hari ara fonsiya janadipathi unanam kattiyata melahata kanna wenne polawe pas
    mehema hari inne ape janadipathithumata pinsidda wenna

    ආ අපි මෙ යන්නෙ අසියාවේ අශ්චර්යටලුනේ........හැට ගනන් වලත් තිබුනලුනෙ ඔහොම ආශ්චර්යක්..........

    මේ මල්ලි පොලින් සංස්කෘතියක් හදන්න නම් ආණ්ඩු ඔනේ නෑ කියන එක ඔය මැටි මොලේට නොතේරෙන්නෙ ඇයි.......මිල පාලනයක් කරන්න ඕනේ සැලසුම් හදන්න තමා මිනිස්සු චන්දෙ දීලා ආණ්ඩුවක් පිහිටවන්නේ ...නැතුව චන්දේ අරන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් උන්ට සැප ගන්න නෙමේ.....දැන් කියපිය මහින්දට කලින් අයත් එහෙම කලා කියල.........
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    උබනේ මචන් මල්ලි...
    o/l කරලා ගෙදර ඉන්නේ කියලා කිව්වේ බන් උඹ..:lol:
    මගේ වයස මොකටද නන්ගිව මට බන්දලාවත් දෙන්නද,,:rofl: මට එපා උබේ නන්ගිව..
    මොකද මම ආස නැ උඹ වගේ පුත්තලම් බුරුවෙක් මගේ මසියා කරගන්න..:lol:
    තරින්ද කියන්නේ මැක්සා පොරක් මචන්,,, උඹ වගෙ නම් නෙමේ..:P

    ඇඩෙනවා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    mama kalin kiyala thiyenawa eka kiwwe boruwata kiyala
    mama OL kare 2001, AL kare 2004 Degree eka complete kare 2009
    kohomath mage ballekwath ubata denne naha
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    mama kalin kiyala thiyenawa eka kiwwe boruwata kiyala
    mama OL kare 2001, AL kare 2004 Degree eka complete kare 2009
    kohomath mage ballekwath ubata denne naha

    උබෙ පවුලෙ උදවියට වඩා උබෙ බල්ලා වටිනවද?:P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ඇ* 2ක විකුනන්න

    ලාබායි ලාබායි ලාබායි
    පොල් පොල් පොල් ලාබායි
    මගේ කලටි පොල් 2 ක විකුනනවා පොලිමේ එන්න පොලිමේ එන්න
    එකක් 30 යි,ආන්ඩුවේ නිසයි අඩු,කලු කඩේ නෙමේ .

    අනේ පලයන් වින්ඩොව්ස්8 යන්න.ආව මෙතන ඇ* 2ක විකුනන්න.

    :angry::angry::angry::angry::angry::angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ආ අපි මෙ යන්නෙ අසියාවේ අශ්චර්යටලුනේ........හැට ගනන් වලත් තිබුනලුනෙ ඔහොම ආශ්චර්යක්..........

    මේ මල්ලි පොලින් සංස්කෘතියක් හදන්න නම් ආණ්ඩු ඔනේ නෑ කියන එක ඔය මැටි මොලේට නොතේරෙන්නෙ ඇයි.......මිල පාලනයක් කරන්න ඕනේ සැලසුම් හදන්න තමා මිනිස්සු චන්දෙ දීලා ආණ්ඩුවක් පිහිටවන්නේ ...නැතුව චන්දේ අරන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් උන්ට සැප ගන්න නෙමේ.....දැන් කියපිය මහින්දට කලින් අයත් එහෙම කලා කියල.........

    thanin thana pol ganna podi polin thibbata polin sanskuthiyak naha.
    mila palanaya karanna thama gono indiyawen genne
    anith eka dan pol aware. climate eka nisath pol idam adu nisath tikak adu wela
    salasum thiyana nisa thama api wawamu rata nagamu wage ewa athi karala thiyenne
    rata diyunu karanakan iwasala hitapan
    thama war eka iwara wela 2 years wath naha rate hadanna kochchara dewal thiyenawada
    dan parawal warayawal grounds airports hadana ewa ubata penne nadda nathnam pottada
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    mama kalin kiyala thiyenawa eka kiwwe boruwata kiyala
    mama OL kare 2001, AL kare 2004 Degree eka complete kare 2009
    kohomath mage ballekwath ubata denne naha

    ඔව් ඉතින් උඹෙයි උඹේ බල්ලොයි දෙන්නේ ලොකු ලොකු උදවියටනේ නේද? :lol:

    උඹේ බල්ලා උඹට දෙනවා, උඹ ලොකු උන්නැහේලාට දෙනවා.

    හොඳ හොඳ සෙල්ලම්! වයසේ හැටියට නෙමේ පොඩි එකාගෙ වැඩ! :lol::lol:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mama kalin kiyala thiyenawa eka kiwwe boruwata kiyala
    mama OL kare 2001, AL kare 2004 Degree eka complete kare 2009
    kohomath mage ballekwath ubata denne naha

    මෝර එකෙක්ට අහු උනොත් උඹව හම ගහනව උඹ මොලයක් නැති එකෙන් වගෙ කථා කරල මෝර ඉන්ජිනෙරින් කරන එවුන්ට කරන අපහාසෙට

    ඔයා කවද හරි කියයිද මොරටුවෙ ඉන්ජිනේරින් කලා කියල කිවුවේ බොරුවට කියල :rolleyes::rolleyes::rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    mama kalin kiyala thiyenawa eka kiwwe boruwata kiyala
    mama OL kare 2001, AL kare 2004 Degree eka complete kare 2009
    kohomath mage ballekwath ubata denne naha
    බල්ලව මට එපා...:P
    බලු පැටියෙක් ගෙනවා වින්ඩොස් 8 කියලා දාන්න ඉන්නේ මම..:lol:

    හරි කියපන් එහෙනම් උඹේ සැලරි එක මචන් අය්යේ..:rofl:
     
    • Like
    Reactions: Gouken

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    thanin thana pol ganna podi polin thibbata polin sanskuthiyak naha.
    mila palanaya karanna thama gono indiyawen genne
    anith eka dan pol aware. climate eka nisath pol idam adu nisath tikak adu wela
    salasum thiyana nisa thama api wawamu rata nagamu wage ewa athi karala thiyenne
    rata diyunu karanakan iwasala hitapan
    thama war eka iwara wela 2 years wath naha rate hadanna kochchara dewal thiyenawada
    dan parawal warayawal grounds airports hadana ewa ubata penne nadda nathnam pottada
    pol walata koheda yako awarayak thibbe?

    ape wathu wala pol gas walin nam maasa 2-3 kata serayak pol kadanawa.. man hithanne uba kade yana ayage pol wathu walata wenna athi awaare.

    ubalage rata hadala iwarawenakota me rate minissu wala pallata gihin thiyei :rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    බල්ලව මට එපා...:P
    බලු පැටියෙක් ගෙනවා වින්ඩොස් 8 කියලා දාන්න ඉන්නේ මම..:lol:

    හරි කියපන් එහෙනම් උඹේ සැලරි එක මචන් අය්යේ..:rofl:

    danata 75 next year idala mata 90 + labenawa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Koheda booruwoo 30ta pol thiyennee.....?? Anee pala nodanna reddawal kiyanne nathuwa.... :angry: Uba ithin, amma thaththage salli walin, kakaa bibi ennawa misak, kadeekata gihin kaamata deewal geena ekekda.....?? :angry: :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    pol walata koheda yako awarayak thibbe?

    ape wathu wala pol gas walin nam maasa 2-3 kata serayak pol kadanawa.. man hithanne uba kade yana ayage pol wathu walata wenna athi awaare.

    ubalage rata hadala iwarawenakota me rate minissu wala pallata gihin thiyei :rofl:

    aware kiyanne pol kadanne nathi kale next year wenakota oka hari
    uthsawa samaye illumath wadi wela
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බලපන් උඹ කොච්චර කිච වෙනවද,,, මල්ලි මෝඩ කතා කියන්න එපා.
    බොක්කෙන්මයි කියන්නේ....o/l ලියපු පාර ෆේල් උනානම් ආයේ හොදට ලියපන්.
    පාස් නම් a/l හොදට පාඩම් කරලා පාස් වෙලා සමාජෙට වරෙන්...
    හඩ්සන් සමරසින්හගේ සුරන්ගනා ලෝකේ නැ බන් ඇත්තට.
    එව්වා තියෙන්නේ ITN එකේ. පොඩ්ඩක් හොයලා බලපන් මිනිස්සු දුක් විදිනවා..
    එතකොට තේරෙයි උඹට ඇත්ත මොකක්ද උඹ කොච්චර බූරුවෙක්ද කියලා.
     
    • Like
    Reactions: Hayao