පොල් / තැබිලි ගස් හෙල්ප්

badubanisda

Member
Jan 12, 2015
71
3
0
පොල් / තැබිලි ගස් හෙල්ප්

මචාලා කවුරු හරි දන්නවාද පලදාව අඩු තැබිලි ගහකට මොනා වගේ දෙයක්ද කරන්න පුළුවන් ප්‍රතිකර්මේ කියල ,මේ ගහේ ගෙඩි 2ක් 3ක් වගේ තමා උපරිම හැදෙන්නේ,අනික් ඒවා කුරුම්බැට්ටි විදිහට් හැලෙනවා ,:no::no::dull::oo::oo:


ps-අර ක්‍රමයක් තියෙනවා ගහේ මලට තලලා ප්‍රතිකර්මයක් යොදන එක එක ගැන දන්නවා නම් එකත් කියන්න :baffled::baffled::baffled::baffled::baffled:


අනාගතයේ කාට හරි දැන ගන්න බම්පියකින් වත් ඔබේ මනාපය ලබා දෙන්න :rofl::P
 

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උදේ 4ට නැගිටලා අමු හෙළුවෙන් කාටවත් කතා නොකර මෝල් ගහකුත් අරන් ගිහින් ගහට හය්යෙන් 3 පාරක් මෝල් ගහෙන් ගහපන්..අත්දුටුවයි
     

    badubanisda

    Member
    Jan 12, 2015
    71
    3
    0
    උදේ 4ට නැගිටලා අමු හෙළුවෙන් කාටවත් කතා නොකර මෝල් ගහකුත් අරන් ගිහින් ගහට හය්යෙන් 3 පාරක් මෝල් ගහෙන් ගහපන්..අත්දුටුවයි

    මොනවද අත්දුටුවයි උනේ ? ග්‍රීස් යකා කියලා ගස් බැන්දද තැබිලි ගහේ :P:P:P
     

    badubanisda

    Member
    Jan 12, 2015
    71
    3
    0
    Gaha sudda karapan macho hondata.
    කළා බන් ,පොහොරත් දැම්මා ,එත් අර විදිහට හැලෙනවා ,ගෙඩි එකයි දෙකයි හැදෙන්නේ .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,749
    113
    kalabala wenna epa ban. UNP anduwak awama oke gedi hedewi..........


    gaha wateta adi 6k wage athin kanuwak kapala pohora daapan
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gaha vate Lunu [salt] vala danna. Gahe malak pani ganna madala pani ara gena passe navatthala danna. Hamadama gahata --- sabba papassa gathava kiyanna. Sure ekata ma Gedi enava. Gedi avama matath thabili gediyak denna.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    උදේ 4ට නැගිටලා අමු හෙළුවෙන් කාටවත් කතා නොකර මෝල් ගහකුත් අරන් ගිහින් ගහට හය්යෙන් 3 පාරක් මෝල් ගහෙන් ගහපන්..අත්දුටුවයි

    මේක හොඳ කෙම් ක්‍රමයක් කියලා අහලා තියනවා. හැබැයි කරලා බලලා නැහැ. සල්ලි වියදම් වෙන්නැහැනෙ කරලා බලපන්. වෙන වෙන කෙම් ක්‍රම කරලා බලලා හරිගිහිල්ලා තියනවා. ඕක පාන්දර හතර නෙමෙයි; උදේ කාක්කො නැගිටලා කෑගහන්න කලින් කරන්න ඕනෙ.