පොල් පිත්තෙන් ගඩොලක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොල් පිත්තෙන් ගඩොලක්

    තල් අත්තෙන් පොල් පිත්තෙන් ගඩොලක්




    තල් හෝ පොල් පිත්තෙන් බිමට හෝ බිත්තිවලට ඇල්ලිය හැකි දැව ගඩොලක් නිශ්පාදනය කළ හැකි බව හිගුරක්ගොඩ හිගුරක්ගමන හතේ කනුවේ ඒ එම් සුසන්ත කුමාර මහතා (32) සාර්ථක අත්හදා බැලීමක් කර ඇත. ශක්තිය හා දිගුකල් පැවැත්ම ගැන සහතික විය හැකි බව ද ඔහු කියයි.

    ඔහුගේ මේ නිශ්පාදනය කොළඹ පැවති නිපැයුම් තරඟයකදී තේරී ඇත.




    363.jpg


    373.jpg


    382.jpg




    smiley-hatsoff-maggie.gif