පොල් බිස්නස්

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..

    oyage pol wala ganan kohomada.? api ganne 80 ta.Nittambuwe.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හවසට ලොරි වල තියගෙන පොල් ගාල කුඩු ග්‍රෑම් ගානටත් විකුනනවා නේහ්.

    අපේ පැත්තේනම් පාරේ යන ඒවා ගන්නේ නෑ ගොඩක් අය ගන්නේ හන්දි වල පුන්චි කඩ වලට දාල තියෙන ඒවා, ඒවාට දාගත්තානම් හරි
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    හවසට ලොරි වල තියගෙන පොල් ගාල කුඩු ග්‍රෑම් ගානටත් විකුනනවා නේහ්.

    අපේ පැත්තේනම් පාරේ යන ඒවා ගන්නේ නෑ ගොඩක් අය ගන්නේ හන්දි වල පුන්චි කඩ වලට දාල තියෙන ඒවා, ඒවාට දාගත්තානම් හරි

    ඔහෙ නම් පොල් තියනවනෙ මචං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහෙ නම් පොල් තියනවනෙ මචං

    පොල් තිබ්බට වැඩක් නෑ වැඩි හරියක්ම මයිටාවෝ ගහලා කුරුම්බැට්ටි වගේ ඒවා ගොඩක් තියෙන්නේ :(, එහෙමත් ගහක තමා ලොකුවා තියෙන්නේ, පලදාවත් අඩුයි
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පොල් තිබ්බට වැඩක් නෑ වැඩි හරියක්ම මයිටාවෝ ගහලා කුරුම්බැට්ටි වගේ ඒවා ගොඩක් තියෙන්නේ :(, එහෙමත් ගහක තමා ලොකුවා තියෙන්නේ, පලදාවත් අඩුයි

    එහෙමත් සීන් එකක්නෙ..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොල් ගෙඩි 50ක් විතර දෙන්නේ නැද්ද.මට ඔය පැත්තෙන් එද්දි දගෙන එන්ඩ.?:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    යාලුවෙක්ගෙ ත්‍රිවීල් එකක් අරන් ඇවිත් පොල් 500ක් අරන් යමන්....ලක්ස ගන්න යන්නෙ නෑනෙ

    ඩීසල් 3 වීල් එකක් සෙට් කරගත්තා නම් හරි නේද බන්
    උබ ගව වසරේ ඕනෑම කලෙක ගන්න තියෙනවනේ නේ බන්
     
    • Like
    Reactions: HypermaD

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    ඩීසල් 3 වීල් එකක් සෙට් කරගත්තා නම් හරි නේද බන්
    උබ ගව වසරේ ඕනෑම කලෙක ගන්න තියෙනවනේ නේ බන්

    මාසෙ හැමදාම දෙන්න තරම් නම් නෑ මචං.. මාත් මේ මුලක ඉන්නෙ.. ඔයා මේ ඉල්ලන විදිහට නම් ලේසියෙන්ම දෙන්න පුලුවන් මට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාසෙ හැමදාම දෙන්න තරම් නම් නෑ මචං.. මාත් මේ මුලක ඉන්නෙ.. ඔයා මේ ඉල්ලන විදිහට නම් ලේසියෙන්ම දෙන්න පුලුවන් මට

    එල
    මචෝ දැනටනම් විදියක් නැ
    මම සල්ලි සෙට් කරගෙනම උබට කතා කරන්නම්කො