පොල් අඩු පලාත් වල අයට අරන් ගිහින් විකුන්න ලාභ ගන්න හොඳ බිස්නස් එකක්... ඩීමෝබට්ටෙක් හරි දවසෙ කුලියට හයර් එකට අරන් එන්න... වැඩි වියදමක් යන්නෙ නෑනෙ... පොලක් හරි වාහන වැඩි පාරක හරි තියාගෙන විකුනන්න පුලුවන්.. 70ට 75ට යනව මේ කාල සිල්ලරට... කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න මට පුලුවන් පොල් සපයන්න..
oyage pol wala ganan kohomada.? api ganne 80 ta.Nittambuwe.
හවසට ලොරි වල තියගෙන පොල් ගාල කුඩු ග්රෑම් ගානටත් විකුනනවා නේහ්.
අපේ පැත්තේනම් පාරේ යන ඒවා ගන්නේ නෑ ගොඩක් අය ගන්නේ හන්දි වල පුන්චි කඩ වලට දාල තියෙන ඒවා, ඒවාට දාගත්තානම් හරි
මම මාරවිල.. ගාන කතා කරගමු.. බිස්නස් එකට කරනව නම් අනිවා ඔයාට ලාබ තියන ගානකට දෙනව මම
ඔහෙ නම් පොල් තියනවනෙ මචං
, එහෙමත් ගහක තමා ලොකුවා තියෙන්නේ, පලදාවත් අඩුයි පොල් තිබ්බට වැඩක් නෑ වැඩි හරියක්ම මයිටාවෝ ගහලා කුරුම්බැට්ටි වගේ ඒවා ගොඩක් තියෙන්නේ, එහෙමත් ගහක තමා ලොකුවා තියෙන්නේ, පලදාවත් අඩුයි
පොල් ගෙඩි 50ක් විතර දෙන්නේ නැද්ද.මට ඔය පැත්තෙන් එද්දි දගෙන එන්ඩ.?![]()

යාලුවෙක්ගෙ ත්රිවීල් එකක් අරන් ඇවිත් පොල් 500ක් අරන් යමන්....ලක්ස ගන්න යන්නෙ නෑනෙ
ඩීසල් 3 වීල් එකක් සෙට් කරගත්තා නම් හරි නේද බන්
උබ ගව වසරේ ඕනෑම කලෙක ගන්න තියෙනවනේ නේ බන්
මාසෙ හැමදාම දෙන්න තරම් නම් නෑ මචං.. මාත් මේ මුලක ඉන්නෙ.. ඔයා මේ ඉල්ලන විදිහට නම් ලේසියෙන්ම දෙන්න පුලුවන් මට