එල
මචෝ දැනටනම් විදියක් නැ
මම සල්ලි සෙට් කරගෙනම උබට කතා කරන්නම්කො
යාලුවෙක් හරි බිස්නස් එක කරනව නම් සෙට් කරන්නම් මල්ලි.
mchn ube prices dapan....pol gedi kochchara supply karanna puluwanda mchn?


සිල්ලර ගානට නෙහ්![]()

මොනවද බන්.....ඇලකිරි ස්පැෂල් කියල අපිටත් සහනයක් දීපන්කෝ.![]()

mchn gana tikak vadi neda ?
![]()
කොහොමත් මේ දාල තියන ගානට මුදලාලිල ඔයාට දෙන්නෙ නෑ.. උන් දෙන්නෙ ලොකුම තැන් වලට.. අල්ලල තියෙන්නෙ බං.. මේ මිල ගනන් යනව ලොකු තොග.. ඒව යන්නෙ කොළඹ.. පස්සෙ තමා ලංකාව පුරා යන්නෙ..මම මේකේ කොළඹට යවන තැනින් හලල කෙලින්ම යවන විදිහ මේ කිව්වෙ