පොල් යන්තරය

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
ජපානයේ තිබුන නව නිර්මාණ තරගයකට ලංකාවෙන් ඉදිරිපත් කරලා තිබුන පොල් ඔයන යන්තරයක් ලොකු පෙට්ටිය හැඩය ගත් එම යන්තරයට එක කව්ලුවකින් පොල් ගෙඩි ඇතුල් කල විට අනික් පැත්තේ පිහිටි කව්ලුවකින් ලෙලි ගැසූ පොල් ගෙඩි එලියට එනවා. අවසානයේ තරගයෙන් පළමු තැන එම යන්තරයට හිමි විය.
ජපනුන් ලංකාවේ අය ගැන හොදට දන්නා නිසා කිව්වා මෙහි තාක්ෂනය බලන්න පෙට්ටිය විවර කරන ලෙස. පෙට්ටිය විවර කල විට දක්කන ලැබුනේ කුමක්ද




අමුඞ ගහගත් දෙදෙනකු විසින් එක අයෙකු අලවංගුවක් ගහගෙන පොල් ඔයන අයුරුත් අනික පොල් ගෙඩියේ කෙදි කඩා එලියට දමන අයුරුත්ය
 

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
Pol oyana yanthrayakda naththam kamarayakda ?
:lol:
ඔයාගෙන් පස්සේ බලපු කව්රුවත් කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ පිටි කල පොල් කිරි ගන්න නිසා වෙන්න ඇති
 
Last edited:

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
මට දැන් තමා දැනෙන්නේ comment වල වටිනාකම
ඔබ සැමට මාගේ ස්තුතිය