පොල් ලෙලි කලාව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මේන් මූත් ඇවිල්ල පොල් ලෙලි ගහන්න @PrasangaSPerera @Stimulus mind @NRTG :rofl: :P
    EnSzbVc.png
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේන් මූත් ඇවිල්ල පොල් ලෙලි ගහන්න @PrasangaSPerera @Stimulus mind @NRTG :rofl: :P
    ඔව් ඔව් ඕක හොරා වාගෙ ඇවිත් දහ සැරයක් විතර කියවල,හීන මවාගෙන ඉඳල,හීන් සීරුවෙ හොඳකොල්ලා වාගෙ බම්පර් එකක් දාල යන්න ඇති.අද බඩු මාට්ටු... :ROFLMAO: :ROFLMAO:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මෙතුවක් කලක් රැකගෙන මගෙ උල් පොඩිය
    රැක්කා කුමර බඹසර නොහිතම වැඩිය
    ඒත් අනේ දැන් නම් හිටියා වැඩිය
    හිත හිත හොයනවා මට හිමි පොල්ගෙඩිය :(

    මං ගැන නෙමේ කියන්නෙ :P
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මමනම් ආස ලොකු ලොකු පොල් ගෙඩි වලට
    දුන්නොත් ගසනවා උඩ දාගෙන ලෙල්ල
    මගේ උලත් යකඩ ඉන්න වගෙ සවිය
    දවසක ගසනවා ලෙලි යන්නම @#$%%#
     
    • Haha
    Reactions: hodakolla

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මමනම් ආස ලොකු ලොකු පොල් ගෙඩි වලට
    දුන්නොත් ගසනවා උඩ දාගෙන ලෙල්ල
    මගේ උලත් යකඩ ඉන්න වගෙ සවිය
    දවසක ගසනවා ලෙලි යන්නම @#$%%#
    kettu ewa thama danenne a unata
     
    • Haha
    Reactions: Rahula Kasun