පොල් වලට මොකද උනේ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අතරමැදියෝ කොරෝනාවෙන් ප්‍රයෝජන ගන්න පොල් මිල බොරුවට වැඩි කරා. දැන් උන්ටත් නැතුව වතු කාරයෝම ඒ සල්ලි ගන්නවා. කොහොම උනත් අනූ ගණන් වල එක පාරක් පොල් එකසිය පනහ ට ගියා. චන්ද්‍රිකා කාලේ. දැන් මුදලේ වටිනාකම එක්ක බලද්දී රුපියල් දාහක් විතර මම හිතන්නේ. ඒ කාලේ පත්තරේක තිබුනා චන්ද්‍රිකාගේ වතු වල පොල් එක මුරයක් නිකං දුන්නොත් පොල් මිල රුපියල් විස්සට බස්සන්න පුළුවන් කියල. ඒ මිල බැස්සිල්ල ගැන නම් ඇත්ත බොරු මම නොදනිමි.

    පොල් 150ට ගියාද පොන්නයෝ. රචනා ලියද්දි බොරු අහුවෙන්නැතුව ලියන්නෙ කොහොමද කියල මයිනගෙන් අහගනිං 😂
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    පොල් 150ට ගියාද පොන්නයෝ. රචනා ලියද්දි බොරු අහුවෙන්නැතුව ලියන්නෙ කොහොමද කියල මයිනගෙන් අහගනිං 😂

    Mawathagama පොන්නයට, තෙලියගොන්න හරියේ ඉන්න තම්බියෙක් පුකේ ඇරලා පුකට පොල් ගෙඩියක් ඔබපු වෙලාවක කියලා තියෙන්නේ චන්ද්‍රිකාගේ කාලේ පොල් ගෙඩියක් එකසිය පනහ ට ගියා කියලා

    ඒක අහපු ගමන් මල් පොන්නයා මිසින් උනා 😂
     
    • Haha
    Reactions: hasithayad

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැනටඉතිරිවෙලා තියෙන පොල් ගස් සුලු ප්‍රමාණයක් විතරයි......... ඉඩම් කට්ටි කරල විකුණද්දි පොල් වතු ගොඩක් විනාශ වුනා...... අලුතින් පොල් හදන්න බෑ.... ඌරෝ ..... අලි විනාශ කරනවා..... රිලව් දඩුලේනෝ ගෙවතුවල තියෙන පොල්ගස් ඔක්කොම විනාශ කරනවා.... ගොඩක් පැතිවල තත්වෙ මේකයි.....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Atharamadiyo nathi karanakan, pol business ohomai. Pol thogeta dena ekagen kunu kolleta aragena, kalukada milak hadanne okun.
    pol gediya waththen denne 72, leligahala welendata denne 85ta, transport, leligahana minissunge cost eke thiyenawa, gediyak 100ta wikunuwoth mudalalita nikam 15k labayi
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    1. pol idam katti karala wikunana eka
    2. aswanna wadi pol warga karanne nathi eka.
    3. wena ratawal wala coconut related products walata thiyena demand eka. ( virgin coconut oil)
    4. dandu lennu saha rilaw wage saththu wagawa haani karana eka

    owa thama mt mathak una hethu. 1 hethuwak kiyanna ba okata. kalayak thisse sidda wena deyak. api thama hariyata address kale nathi prashnayak