එහෙම නෑ සමහර තැන් වල තොගේට දෙන්නෙත් 80 විතර බං දැන්Atharamadiyo nathi karanakan, pol business ohomai. Pol thogeta dena ekagen kunu kolleta aragena, kalukada milak hadanne okun.
එහෙම නෑ සමහර තැන් වල තොගේට දෙන්නෙත් 80 විතර බං දැන්Atharamadiyo nathi karanakan, pol business ohomai. Pol thogeta dena ekagen kunu kolleta aragena, kalukada milak hadanne okun.
අතරමැදියෝ කොරෝනාවෙන් ප්රයෝජන ගන්න පොල් මිල බොරුවට වැඩි කරා. දැන් උන්ටත් නැතුව වතු කාරයෝම ඒ සල්ලි ගන්නවා. කොහොම උනත් අනූ ගණන් වල එක පාරක් පොල් එකසිය පනහ ට ගියා. චන්ද්රිකා කාලේ. දැන් මුදලේ වටිනාකම එක්ක බලද්දී රුපියල් දාහක් විතර මම හිතන්නේ. ඒ කාලේ පත්තරේක තිබුනා චන්ද්රිකාගේ වතු වල පොල් එක මුරයක් නිකං දුන්නොත් පොල් මිල රුපියල් විස්සට බස්සන්න පුළුවන් කියල. ඒ මිල බැස්සිල්ල ගැන නම් ඇත්ත බොරු මම නොදනිමි.
පොල් 150ට ගියාද පොන්නයෝ. රචනා ලියද්දි බොරු අහුවෙන්නැතුව ලියන්නෙ කොහොමද කියල මයිනගෙන් අහගනිං![]()
pol gediya waththen denne 72, leligahala welendata denne 85ta, transport, leligahana minissunge cost eke thiyenawa, gediyak 100ta wikunuwoth mudalalita nikam 15k labayiAtharamadiyo nathi karanakan, pol business ohomai. Pol thogeta dena ekagen kunu kolleta aragena, kalukada milak hadanne okun.