පොල් විකුනන්නෙ පරිධිය මැනලා
පොල් වටප්‍රමාණය මැන විකුනයි. වටප්‍රමානය අගල් හයට අඩුනම් රු 60.
මීටර් අරගෙන පොල් මැනල ගන්න පෝලිම් තියෙයිද

පොල් වටප්‍රමාණය මැන විකුනයි. වටප්‍රමානය අගල් හයට අඩුනම් රු 60.
මීටර් අරගෙන පොල් මැනල ගන්න පෝලිම් තියෙයිද

ruler එකක් උඩ පොල් තියල online දානවා. image එකේ පළල 2න් බෙදල, 2Pi R දාල හදන්න පුලුවන් (ලු) ගන්න එකාට.@erozan කීල්ස් පොන්නයාගෙන් අහන්න ඕන ඔන්ලයින් පරිදිය මනින්න ක්‍රමයක්..
. (Pi = 3.14 ලෙස සලකන්න )