පොල් විකුනන්නෙ පරිධිය මැනලා(inches)

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොල් විකුනන්නෙ පරිධිය මැනලා

    පොල් වටප්‍රමාණය මැන විකුනයි. වටප්‍රමානය අගල් හයට අඩුනම් රු 60.
    මීටර් අරගෙන පොල් මැනල ගන්න පෝලිම් තියෙයිද🤭🤭
     
    • Like
    Reactions: Lankaputhra16

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    @erozan කීල්ස් පොන්නයාගෙන් අහන්න ඕන ඔන්ලයින් පරිදිය මනින්න ක්‍රමයක්..
    ruler එකක් උඩ පොල් තියල online දානවා. image එකේ පළල 2න් බෙදල, 2Pi R දාල හදන්න පුලුවන් (ලු) ගන්න එකාට. :baffled: . (Pi = 3.14 ලෙස සලකන්න )
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොල් ගෙඩියක් සඳහා වන උපරිම සිල්ලර මිල රජය විසින් ගැසට් කර තිබේ.

    පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් 12 පොල් ගෙඩියක් රුපියල් 60 මිලටයි.

    වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියන් රුපියල් 65කටත් ඊට වඩා වටා ප්‍රමාණය වැඩි පොල් ගෙඩියක් රැපියල් 70ක උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.

    මෙම මිල ගණන් සැප්තැම්බර් මස 25 දින සිට බලපැවැත්වේ.

    ( So customers have to bring measurement tool from their home 😂😂

    There will be lots of arguments between customers and Mudalali regarding Coconut diameter )
     
    • Like
    Reactions: stasia

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    120042290_130081872137771_2741295284706822498_n.jpg

    120200780_1626058777573873_2695450396751160434_n.jpg
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ පැත්තේ කඩේක විකුණන්නේ ලේලි ගලවන්නෙ නැතිව. මේ ගැසට් එකේ ලෙල්ල ගැන සදහනක් නෑ. සුවර් එකටම මේ කඩේ කුනු මුදලාලියා හැම ගෙඩියම 70ට විකුණනවා. ඕකා පෙරකදෝරුවා වගෙ ඩයල් එකක්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මොනවා උනත් පොල් වලට පාලන මිලක් දාපු එක ලොකු දෙයක්.....දැන් රු. 70/= වඩා පොල් ගෙඩියක් විකුණන්න බෑ. මෝඩයෝ එක එක දේවල් කිව්වත්, හොඳ දෙයක් කරලා තියෙන්නේ....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෙ ගෙවල් පැත්තෙ අන්කලයෙක් කියනවා ඕක බොරුවක්ලු මිනිස්සු ෆෙස්බුක් එකෙ බොරුවට හදාගත්තුවලු. හැම වෙලෙම කතා කරන්නෙත් අපෙ ආණ්ඩුව කියලා. රෑට ප්‍රවෘත්ති බලද්දි ඇඩෙයි
     
    • Haha
    • Like
    Reactions: Smartm and stasia

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    පොල් නන්දේ. 🤣🤣🤣 අර බන්දුලයගේ පක ගැන කියපු එකත් එක්කම දාහන් ගුන වයන එවුන්ට අහන්නත් එක්ක 🤣🤣🤣. පොල් කඩන හා එකතු කරන මිනිස්සු නම් කියන්නේ 150 ට වගේ යයි කියලා.
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පරිදිය නෙමේ වරගඵලයට හරි පොල් වලට පාලන් මිලක් තියෙන එකයි වැදගත් දේ මිනිස්සු අඩුවට පොල් කන එකට ගු ඇන් පි ගොන් බඩු වලට රිදිල.මම දැක්ක අර මෝඩ පුතත් මොනාදෝ කියල තිබ්බ පොල් ගැන පව් අප්ප ගොන් පුතා..