Pol wattak tiynwa machanla gedarata tikak athin. horuma tamai pol kadanne
Wisadumak danna ekek kiyapalalla.. Thanks
Wisadumak danna ekek kiyapalalla.. Thanks
Wisadumak danna ekek kiyapalalla.. Thanksඕක තමයි සාර්ථකම විසදුම. තව පොල් වත්ත වටේ Net වැටක් හරි තාප්පයක් හරි බැඳල Training කරපු බල්ලො set එකක් දාලා තියන්න. බල්ලෝ Training කරන අය ඉන්නවා එයාලා පොඩි කාලෙම බල්ලො Training කරනවා වෙන අය දෙන කෑම නොකා ඉන්නයි, අයිති කාරයා නොවෙන හැම කෙනාටම හපාකන එකටයි. ඔය වැඩ දෙක කරාම ආයේ හොරු එන්නේ නැහැ.ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න. බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
ela machan thanks.ඕක තමයි සාර්ථකම විසදුම. තව පොල් වත්ත වටේ Net වැටක් හරි තාප්පයක් හරි බැඳල Training කරපු බල්ලො set එකක් දාලා තියන්න. බල්ලෝ Training කරන අය ඉන්නවා එයාලා පොඩි කාලෙම බල්ලො Training කරනවා වෙන අය දෙන කෑම නොකා ඉන්නයි, අයිති කාරයා නොවෙන හැම කෙනාටම හපාකන එකටයි. ඔය වැඩ දෙක කරාම ආයේ හොරු එන්නේ නැහැ.
darunu wada karan nathuwa ba bn. puduma karadarayak wela tiyenneටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
Upela machan thanks.
darunu wada karan nathuwa ba bn. puduma karadarayak wela tiyenne
------ Post added on Aug 12, 2023 at 10:28 PM
current wade nm legal case yana ekak neda.mamath baluwe current ekwath danna kiyala
gas dekata,.
230v athiweda ban
waththak thiyenam bariye
15 perch idame gas dekak beraganna baane.
me pol hadenwa horu kadanwa
api kaden genwa pol
ඔහොම කරලා එකෙක් මැරුණත් හරි, injured වුණත් හරි උබ හිරේ යන්න වෙන්නේ. ඕක Illegal. අලි වැට වගේ ඒවට වුණත් හෙනම design guidelines set එකක් එනවා. ඒ Guidelines වලින් පිට ගියත් හිරේ තමයි. ඕක කරන්වා නම් ඔය වගේ දේකට එන Guidelines වලට හදල අදාළ ආයතන වලින් approval අරන් එයාලගෙ inspection pass වෙන්න ඕනෙ. නැති නම් උඹ හිරේ.mamath baluwe current ekwath danna kiyala
gas dekata,.
230v athiweda ban
waththak thiyenam bariye
15 perch idame gas dekak beraganna baane.
me pol hadenwa horu kadanwa
api kaden genwa pol
electricity දාන්න එපා යකෝ, එක නීතිවිරෝදී. එකෙක් මැරුනොත් උබට case. පොලිසි, උසාවි ගානේ යන්න වෙන්නේ.mamath baluwe current ekwath danna kiyala
gas dekata,.
230v athiweda ban
waththak thiyenam bariye
15 perch idame gas dekak beraganna baane.
me pol hadenwa horu kadanwa
api kaden genwa pol
මමත් උඩ කිව්වේ ඒක.electricity දාන්න එපා යකෝ, එක නීතිවිරෝදී. එකෙක් මැරුනොත් උබට case. පොලිසි, උසාවි ගානේ යන්න වෙන්නේ.
අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා.ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
electricity දාන්න එපා යකෝ, එක නීතිවිරෝදී. එකෙක් මැරුනොත් උබට case. පොලිසි, උසාවි ගානේ යන්න වෙන්නේ.
Ow bn eka hariy yanne na. habay oka pakay legal case nathiwa kramayk set unot shot eka denwa.මමත් උඩ කිව්වේ ඒක
kohomada junda ehema blade ekakta gawila line ekak giyama danena sepaඅපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා.![]()

ඔව්. හිරේ ඉන්න වෙන වැඩ ඒවා.මමත් උඩ කිව්වේ ඒක.
ඔහොම කරලා එකෙක් මැරුණත් හරි, injured වුණත් හරි උබ හිරේ යන්න වෙන්නේ. ඕක Illegal. අලි වැට වගේ ඒවට වුණත් හෙනම design guidelines set එකක් එනවා. ඒ Guidelines වලින් පිට ගියත් හිරේ තමයි. ඕක කරන්වා නම් ඔය වගේ දේකට එන Guidelines වලට හදල අදාළ ආයතන වලින් approval අරන් එයාලගෙ inspection pass වෙන්න ඕනෙ. නැති නම් උඹ හිරේ.
අම්බෝkohomada junda ehema blade ekakta gawila line ekak giyama danena sepa![]()
ඕව නීතිවිරෝදී වැඩ. හිරේ යන්න බලාගෙන කරපන්.api pol ghakata bulb ekak dala thiyenwa.
pol kadana eka light off karala thiyena dawasaka awith atha wadila current wadunoth awulak nane,
අපේ වත්තේ ඔහොම කරලා අයෙ අවේ නැ. අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි. පොල් කඩන පොරමයි ඕක කිවේ.අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා.![]()
