පොල් හොරු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න. බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    ඕක තමයි සාර්ථකම විසදුම. තව පොල් වත්ත වටේ Net වැටක් හරි තාප්පයක් හරි බැඳල Training කරපු බල්ලො set එකක් දාලා තියන්න. බල්ලෝ Training කරන අය ඉන්නවා එයාලා පොඩි කාලෙම බල්ලො Training කරනවා වෙන අය දෙන කෑම නොකා ඉන්නයි, අයිති කාරයා නොවෙන හැම කෙනාටම හපාකන එකටයි. ඔය වැඩ දෙක කරාම ආයේ හොරු එන්නේ නැහැ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    ඕක තමයි සාර්ථකම විසදුම. තව පොල් වත්ත වටේ Net වැටක් හරි තාප්පයක් හරි බැඳල Training කරපු බල්ලො set එකක් දාලා තියන්න. බල්ලෝ Training කරන අය ඉන්නවා එයාලා පොඩි කාලෙම බල්ලො Training කරනවා වෙන අය දෙන කෑම නොකා ඉන්නයි, අයිති කාරයා නොවෙන හැම කෙනාටම හපාකන එකටයි. ඔය වැඩ දෙක කරාම ආයේ හොරු එන්නේ නැහැ.
    ela machan thanks.

    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.
    darunu wada karan nathuwa ba bn. puduma karadarayak wela tiyenne
    ------ Post added on Aug 12, 2023 at 10:28 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mamath baluwe current ekwath danna kiyala
    gas dekata,.

    230v athiweda ban

    waththak thiyenam bariye

    15 perch idame gas dekak beraganna baane.

    me pol hadenwa horu kadanwa
    api kaden genwa pol
    ඔහොම කරලා එකෙක් මැරුණත් හරි, injured වුණත් හරි උබ හිරේ යන්න වෙන්නේ. ඕක Illegal. අලි වැට වගේ ඒවට වුණත් හෙනම design guidelines set එකක් එනවා. ඒ Guidelines වලින් පිට ගියත් හිරේ තමයි. ඕක කරන්වා නම් ඔය වගේ දේකට එන Guidelines වලට හදල අදාළ ආයතන වලින් approval අරන් එයාලගෙ inspection pass වෙන්න ඕනෙ. නැති නම් උඹ හිරේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mamath baluwe current ekwath danna kiyala
    gas dekata,.

    230v athiweda ban

    waththak thiyenam bariye

    15 perch idame gas dekak beraganna baane.

    me pol hadenwa horu kadanwa
    api kaden genwa pol
    electricity දාන්න එපා යකෝ, එක නීතිවිරෝදී. එකෙක් මැරුනොත් උබට case. පොලිසි, උසාවි ගානේ යන්න වෙන්නේ.

    හැබැයි මෙහෙම එකක් තියනවා. වගා වලට සත්තුන්ට අදින sola powered එකක් තියනවා (12v වලින් වෙන්න ඕනේ වැඩ එක). අපිට වැදුනොත් හිරිවටෙනවා. අපේ ගෙදර එකෙන් මට වැදිලා ටික වෙලාවක් මස්පිඩු හිරි වැටුන. එකත් හොදයි. හැබැයි එක earth වෙන්න දෙන්න බෑ, එහෙම උනොත් battery එකට case ලු. එකයි ඔය ගස් වලට අදිනකොට වෙන අවුල.
     
    • Like
    Reactions: NRTG and AlphaVille

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,826
    1
    60,625
    113
    Mother Earth
    ටිකක් දරුණුයි. හැබැයි අයෙ නගින්නේ නැ. අපේ එකපාරක් කරා.

    පොල් ගහේ ටිකක් උඩින් blade කැලි ටිකක් ගහට හයි කරන්න/පොඩි tintex ඇණත් පුළුවන්.. අත් දෙකේ ගැබුරට කැපෙන්නේ නැති වෙන්න ගහන්න. ගොඩක් උඩට ගහන්න එපා, බිමට වැටුනත් ප්‍රශ්නයක් නොවෙන්න. ඕකුන් එන්නේ රෑට නේ. අතත් එක්ක කපාගෙන යන්නේ. අයෙ පැත්ත පළාතේ එන්නේ නැ. හැබැයි උබලගේ පොල් කඩන පොරට අදාල තැන කියපන්. නැත්නම් පොරත් ඉවරයි.
    අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා. 😣
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    electricity දාන්න එපා යකෝ, එක නීතිවිරෝදී. එකෙක් මැරුනොත් උබට case. පොලිසි, උසාවි ගානේ යන්න වෙන්නේ.

    api pol ghakata bulb ekak dala thiyenwa.

    pol kadana eka light off karala thiyena dawasaka awith atha wadila current wadunoth awulak nane,
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා. 😣
    kohomada junda ehema blade ekakta gawila line ekak giyama danena sepa :sorry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් උඩ කිව්වේ ඒක.
    ඔව්. හිරේ ඉන්න වෙන වැඩ ඒවා.

    හැබැයි මෙහෙම gadget එකක් තියනවා. වගා වලට සත්තුන්ට අදින battery එකක් තියන sola powered/ 230v ට ගහල charge කරන්න පුළුවන් gadget එකක් තියනවා (12v වලින් වෙන්න ඕනේ වැඩ එක). අලි වැට වගේ වැඩ කරන්නේ, අපිට වැදුනොත් හිරිවටෙනවා ඇග. අපේ ගෙදර එකෙන් මට වැදිලා ටික වෙලාවක් මස්පිඩු හිරි වැටුන. එකත් හොදයි. හැබැයි එක earth වෙන්න දෙන්න බෑ, එහෙම උනොත් battery එකට case ලු. එකයි ඔය ගස් වලට අදිනකොට වෙන අවුල earth වෙන එකයි. උපකරණය නම්12,000 ක් වගේ උනේ (2020 ට කලින්). වත්ත වටේට එහෙම එකක් නම් අදින එක නීතිවිරෝදී නැ, හැබැයි ගලවාගෙන යන්න පුළුවන්.
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔහොම කරලා එකෙක් මැරුණත් හරි, injured වුණත් හරි උබ හිරේ යන්න වෙන්නේ. ඕක Illegal. අලි වැට වගේ ඒවට වුණත් හෙනම design guidelines set එකක් එනවා. ඒ Guidelines වලින් පිට ගියත් හිරේ තමයි. ඕක කරන්වා නම් ඔය වගේ දේකට එන Guidelines වලට හදල අදාළ ආයතන වලින් approval අරන් එයාලගෙ inspection pass වෙන්න ඕනෙ. නැති නම් උඹ හිරේ.

    api pol ghakata bulb ekak dala thiyenwa.

    pol kadana eka light off karala thiyena dawasaka awith atha wadila current wadunoth awulak nane,

    oya widiya awilda
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    api pol ghakata bulb ekak dala thiyenwa.

    pol kadana eka light off karala thiyena dawasaka awith atha wadila current wadunoth awulak nane,
    ඕව නීතිවිරෝදී වැඩ. හිරේ යන්න බලාගෙන කරපන්.

    අපෝ පොල් කඩනවට ඕක කෘර වැඩියි බන්. ඔහොම උගුල් අටවන්න එපා බන්. හිරිවටුනා කියවනකොටත්. මාත් සමහර දවස් වලට එනවා. 😣
    අපේ වත්තේ ඔහොම කරලා අයෙ අවේ නැ. අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි. පොල් කඩන පොරමයි ඕක කිවේ. :P :P :P :P
    ------ Post added on Aug 12, 2023 at 10:51 PM
     
    • Like
    Reactions: NRTG