පොල්_කට්ට

Aug 11, 2012
145
10
0
coconut-shell-bowl.jpg


:D:D:D:D:D


මචන් උබලට පුලුවන්නම් මට ලොකු උදව්වක් කරපන්කෝ බන්. මචන්ලා මට හොඳ ලොකු පොල් කට්ටක් හොයලා දියන්න්කෝ බන්...
අපේ ගෙදර තියෙන්නේ ඔක්කොම පොඩි ඒවා හරියට සෙට් වෙන එකක් හම්බ වුනේ නෑ.
නැද්ද උබලගේ ගෙවල් වල හොඳ ලොකු පොල් කට්ටක් ගන්න..
ඇත්තටම හොයලා දෙන්න පුලුවන්නම් පින්සිද්ද වෙන ලොකු උදව්වක්..

4-250x250.jpg
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඉස්සෙල්ල කියපන් උබට පොල් කට්ටක් පිරෙන්නවත් චු කරන්න පුලුවන්ද කියල ?:rofl::rofl:
 
Aug 11, 2012
145
10
0
තැපෑලෙන්ද එවන්න ඕන :rofl:

ටිටි අක්කා මාත් එක්ක තරහා නෑනේ ඊයේ සීන් එකට..
අහ්හ්හ් තරහ වෙන්න අපි යාලු වෙල ඉදියෑ නේද?

තෑපෑලෙන් හරි එවන්න තියනවනම් පොල් කට්ටක්:D:D
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~කට්ටා~;13198901 said:
    :P:P
    ඒවට කල් තියනවා සීන් එක තාම කෙල්ලෙක් නෑ..
    ඔයාට බැරිද මගෙ GF වෙන්න
    අපෝ මට නම් බෑ .. කෝම්පිට්ටු හදන්න තමයි වෙන්නේ පොල් කටු එකතු කරගෙන :lol::lol:
     
    ~කට්ටා~;13198901 said:
    :P:P
    ඒවට කල් තියනවා සීන් එක තාම කෙල්ලෙක් නෑ..
    ඔයාට බැරිද මගෙ GF වෙන්න

    අපෝ මට නම් බෑ .. කෝම්පිට්ටු හදන්න තමයි වෙන්නේ පොල් කටු එකතු කරගෙන :lol::lol:
    :P:P:P:P:P

    මගේ ටිටි උම්බල් වගේ උන්ට කැමති වෙයිද ;):love::love: