පොල්_ලෙල්ල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
28166696_548871495492065_2248041791145046317_n.jpg
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩක් නෑ බන් කියලා අපේ මෝඩ හුකන්නලාට.
    මොකකට දුන්නත් , තමන්ගේ ප්‍රදේශයේ වැඩක් කරගන්න පුලුවන් මිනිහෙක්ට ඡන්දේ දෙන්නේ නැතුව පොහොට්ටුවකට දීලා , පස්සේ අහනවා මචන් පොහොට්ටුවෙන් අපේ පැත්තේ කවුද බන් ඉල්ලුවේ කියලා.

    :rofl::rofl:

    වැඩක් කරන , වැඩක් කරගන්න පුලුවන්නම් කෙනෙක් ඉන්නවානම් ජේ . වී . පී එකෙක් උනත් කමක් නෑ ඌට දීපන් , නොදන්න පකෙක්ට දෙන්නේ නැතුව.

    තව ටිකකින් රිදෙන සෙට් එක ඇවිත් දේශනා කරලා යාවි අරකයි , මේකයි කියලා.

    අනේ හුකේ ඉතින්.

    මොකෙක් ආවත් අපි හම්බ කරොත් , අපි කයි.
    එච්චරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කිවුවේ උදාහරනෙකට බන් ....නැතුව මිනිස්සුන්ට අගවුරව කරන්න නෙමේ ...

    කන්න ඕනි වෙනකොට කබරගොයා තලගොයා කරගන්න එපා

    ඒ කතාවෙන් කිවුවේ මිනිස්සු චන්දෙ දුන්නේ ගමේ ඉල්ලපු එවුන්ට නෙමේ මහින්ද රාජපක්ෂ කියන නමට කියන එක
    ඔය කොයි කොයි අඩන එව්න්ගේ පක්ෂවලිනුත් පොල්ලෙලි වගේ එවුන් තමයි දාලා තිබුනේ ..

    අඩන්නේ නැතුව පරාජය බාරගන්න පුරුදු වෙයල්ල්ලා ....:angry::angry:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140

    Ekenma. Ane manda mewa hadana unta sinhala teerenne nadda nattam apita terenne nadda. Mokak hari ekak ati allagena dagalanna.

    BTW, I have NO support to any party. I am not living in SL.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කිවුවේ උදාහරනෙකට බන් ....නැතුව මිනිස්සුන්ට අගවුරව කරන්න නෙමේ ...

    කන්න ඕනි වෙනකොට කබරගොයා තලගොයා කරගන්න එපා

    ඒ කතාවෙන් කිවුවේ මිනිස්සු චන්දෙ දුන්නේ ගමේ ඉල්ලපු එවුන්ට නෙමේ මහින්ද රාජපක්ෂ කියන නමට කියන එක
    ඔය කොයි කොයි අඩන එව්න්ගේ පක්ෂවලිනුත් පොල්ලෙලි වගේ එවුන් තමයි දාලා තිබුනේ ..

    අඩන්නේ නැතුව පරාජය බාරගන්න පුරුදු වෙයල්ල්ලා ....:angry::angry:
    Siraawata ma?? :shocked: Oya danna dewal:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    වැඩක් නෑ බන් කියලා අපේ මෝඩ හුකන්නලාට.
    මොකකට දුන්නත් , තමන්ගේ ප්‍රදේශයේ වැඩක් කරගන්න පුලුවන් මිනිහෙක්ට ඡන්දේ දෙන්නේ නැතුව පොහොට්ටුවකට දීලා , පස්සේ අහනවා මචන් පොහොට්ටුවෙන් අපේ පැත්තේ කවුද බන් ඉල්ලුවේ කියලා.

    :rofl::rofl:

    වැඩක් කරන , වැඩක් කරගන්න පුලුවන්නම් කෙනෙක් ඉන්නවානම් ජේ . වී . පී එකෙක් උනත් කමක් නෑ ඌට දීපන් , නොදන්න පකෙක්ට දෙන්නේ නැතුව.

    තව ටිකකින් රිදෙන සෙට් එක ඇවිත් දේශනා කරලා යාවි අරකයි , මේකයි කියලා.

    අනේ හුකේ ඉතින්.

    මොකෙක් ආවත් අපි හම්බ කරොත් , අපි කයි.
    එච්චරයි.

    :D
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර

    ඔව් බන් අපේ ගමෙත් ගමට සතපහක වැඩක් කරලානැති බඩුකාරයෙක් පොහොට්ටුවෙන් ඉල්ලුවේ :oo:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ape minissu kohomath modai. Rata me thathweta watenna deshapalakayanta bannata wadak na. Unwa path kale apiyi. Nidahasin passe rata me thathweta watenna wagakiyanna one lankawe moda chanda dayakayo thama
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඔව් බන් අපේ ගමෙත් ගමට සතපහක වැඩක් කරලානැති බඩුකාරයෙක් පොහොට්ටුවෙන් ඉල්ලුවේ :oo:

    ජන්දෙ ඉල්ලපු UNP කාරයො ඔක්කොම ඩිග්‍රි කාරයොද?:rofl:
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ජන්දෙ ඉල්ලපු UNP කාරයො ඔක්කොම ඩිග්‍රි කාරයොද?:rofl:
    ඒකනන් දන්නෑ. අපිනන් දුන්නේ ජේවීපී එකෙන් කොල්ලෙක් ඉල්ලුවා ඌට. ඌ කඨින පෙරහැරේ නටනෝ :rofl:
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    වැඩක් කරන , වැඩක් කරගන්න පුලුවන්නම් කෙනෙක් ඉන්නවානම් ජේ . වී . පී එකෙක් උනත් කමක් නෑ ඌට දීපන් , නොදන්න පකෙක්ට දෙන්නේ නැතුව.

    තව ටිකකින් රිදෙන සෙට් එක ඇවිත් දේශනා කරලා යාවි අරකයි , මේකයි කියලා.

    අනේ හුකේ ඉතින්.

    මොකෙක් ආවත් අපි හම්බ කරොත් , අපි කයි.
    එච්චරයි.

    :yes::yes::yes:+++++++

    ඒකනන් දන්නෑ. අපිනන් දුන්නේ ජේවීපී එකෙන් කොල්ලෙක් ඉල්ලුවා ඌට. ඌ කඨින පෙරහැරේ නටනෝ :rofl:
    :rofl::rofl::rofl:+
     
    • Like
    Reactions: akilar25

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් මෙතන දීලා ඉවරද? එහෙනම් පල පුක පිහදගෙන. ඈ බං කිලෝ 50 එතකොට රනිලා ඇතුලු අනිත් පොල් මුඩු තොපි පොල් ලෙලි නෙමෙයි ද? පරාජය පිලිගන්න පුරුදු වෙයන් පොන්නයො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    රිදිලා කුරු කුරු ගානවා කියන්නේ මේකට :rofl:
    අනික මහින්ද පොල්ලෙල්ලක් දැම්මත් දිනන තැනට රට ගෙනාවෙ රනිලුයි මයිත්‍රී යි ම තමයි.

    අන්තිමේ හැමදාම කරන්නෙ තොපි "දේශපාලන සාක්ෂරතාවේ" නැති මෝඩයෝ, අපි තමයි පොරවල් කියනෙක :D ඇයි බං උඹල 2015 දී විදග්ධ පු... දේශපාලන ඥානයක් ඇති පුද්ගලයන් වශයෙන් මයිත්‍රී ට දුන්න කියල රටට හරි ගියාද? මහින්ද අවු 3 න් කරපුවගෙන් අරික්කාලක් කළේ නෑ හැබැයි හොරකං නම් කළා මහින්දගේ ටර්ම් එකේම හොරකම් කවර් වෙන්න :D

    ඒත් දුක නෑ මහින්දලා කරපු එක හොරකමක් ඔප්පු කරගන්න පුළුවන් වුණා නම් අවු 3 ක් තිස්සේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    ටොයියෝ

    අද උදේ

    "වැඩක් නෑ බං 2020 ගෝඨ එනව. ඌ ආවම මේක නිකං ඉඩි අමීන් ගෙ උගන්ඩාව වගේ තමා"

    "හොරු ඇල්ලුවෙ නෑ නෙ. ඒක තමයි මෙහෙම වුනේ. හොරු ඇල්ලුව නං හරි."

    "ලංකාවෙ ජනතාව දේශපාලනිකව සබුද්ධික නෑ."

    "පොල් ලෙල්ල​... පොල් ලෙල්ල​..."

    "මට නං ඕව වැඩක් නෑ. මම පීආර් දාල තියෙන්නෙ."

    "කූඹියෝ එකේ ටිරාන් ඇත්තටම මැරුනද?"

    "පොල් ලෙල්ල​... පොල් ලෙල්ල​..."

    හදිසියේම අගමැති තුමා

    "ව්‍යවස්ථාවට අනුව මම දිගටම අගමැති ධූරයේ රැඳී සිටිනවා"

    ටොයියෝ

    "හූ හූ ඇද්ද තොපිට​? කොට සිරිපාල අගමැති කරන්න ගියා. හූ...."

    "පව් යකෝ කොට සිරිපාල​."

    "ආණ්ඩු පෙරලල මහන්සිත් ඇතිනෙ. බොමුද සීතල වතුර වීදුරුවක්?"

    "ඔයාල දැක්කද අගමැති තුමා මාධ්‍යවලට ෆේස් කරපු හැටි? හරිම ප්‍රොෆෙෂනල් නේද​? මාර ස්මාට්. කාම් ඇන්ඩ් කලෙක්ටිව්. එයාගෙ එඩියුකේටඩ් බැක් ග්‍රවුන්ඩ් එක හොඳට පෙනුන එතනදි."

    "අගමැති තුමාට Mr. Clean කියන්න බෑනෙ දැන්. හැබැයි Mr. Decent කියල නං බය නැතුව කියන්න පුළුවන්"

    "ව්‍යවස්ථාවේ විසි තුන, දෙක​, ආ වගන්තියට අනුව ඕක වෙන්නෙ මෙහෙමයි මචං. එතන අර්ථ දැක්වීම අපි ගන්න ඕනෙ මේ විදිහට​....."

    හරිම ආදරණීයයි ඕයි. නෙතට කඳුලකුයි පුකට බෙට්ටකුයි ඉනුව​.

    Vagabond roaming samsara
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹලගේ තියෙන්නේ උට්ටෙ ලොජික්.... පොල් ලෙල්ලකට හරි චන්දෙ දෙන්නේ අනෙක් පැත්ත එවුන් පොල් බිඩ්ඩක් වෙන නිසා නේද...? :rofl: කෙළවුණාම තමන්ට වැරදුනේ කොහේද කියල ඒවා හදා ගන්න ඕන.... වෙන එවුන්ගේ පුකවල්වල ඇගිලි නොගා.... :yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් බන් අපේ ගමෙත් ගමට සතපහක වැඩක් කරලානැති බඩුකාරයෙක් පොහොට්ටුවෙන් ඉල්ලුවේ :oo:

    මට දෙශපාලන පක්ෂයක් නෑ.චන්දෙ දැමෙත් නෑ.අපෙ පැත්තෙත් පොහොට්ටුවෙන් ඉල්ලුවෙ කලින් හිටපු හොරෙක්..උගෙ පෝස්ටර් හැම තැනම,චන්දෙ දිනුවම තමයි දන්නෙ උගෙ ගෑනි ඉල්ලල තියෙන්නෙ.අරූට රජයෙ රස්සවක් තියෙනවලු...:baffled:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා කියලා කිවුවේ උදාහරනෙකට බන් ....නැතුව මිනිස්සුන්ට අගවුරව කරන්න නෙමේ ...

    කන්න ඕනි වෙනකොට කබරගොයා තලගොයා කරගන්න එපා

    ඒ කතාවෙන් කිවුවේ මිනිස්සු චන්දෙ දුන්නේ ගමේ ඉල්ලපු එවුන්ට නෙමේ මහින්ද රාජපක්ෂ කියන නමට කියන එක
    ඔය කොයි කොයි අඩන එව්න්ගේ පක්ෂවලිනුත් පොල්ලෙලි වගේ එවුන් තමයි දාලා තිබුනේ ..

    අඩන්නේ නැතුව පරාජය බාරගන්න පුරුදු වෙයල්ල්ලා ....:angry::angry:
    Munta sinhala therenne naa bn.:yes: Bandulaya sinhalen kiwwa eka therum ganna bari UNP pontiyanta puluwanda bn rata hadanna, :lol::lol: ratata kela wena eka ahannath deyakda. :sorry: UNP karayo kiyanne upangei modayo set eka, okungen oita wada deyak balaporoththu wenna baa. :yes::yes::yes:

    #UNP=Ponz