පොලිකීට් පණුවන්

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පොලිකීට් පණුවන්

    සැරසිල්ලක් මෙන් වන මෙම Eulagisca gigantean (විද්‍යාත්මක නම හැරෙන්න මොවුන්ට විශේශ වූ නමක් සොයාගත නොහැක ) ඇන්ටාක්ටික් සයුරේ 500m-600m අතර පත්ලේ ජීවත්වෙන මාංශභක්ශක පොලිකීට් පණුවන් විශේශයක්. 20cm තරම් විශාලවන මොවුන්ගේ හිසක ආකාරයට ඇත්තේ තියුණු දත් ඇති ගොදුරක් අල්ලාගැනීමේදී උපකාරී වන ග්‍රසණිකාවයි. ශරීරය වටා ඇති සියුම් වෛවර්ණ කොරපොතු කැපී පෙනෙන අතර මොවුන්ගේ ජීව විද්‍යාත්මක කරුණු තවම හරි හැටි සොයාගෙන නැත.

    47686788_10218500535252557_1406907788679970816_n.jpg


    උපුටා ගැනීම: ‎Asanka Sandakelum‎ to Genius club දිනියස් එකතුව மேதாவி கழகம்​
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ