::::::: පොලිටික්ස් ත්‍රේඩ් ::::::::

වැඩිපුරම මේ දවස්

  • මම එකඟයි

    Votes: 20 76.9%
  • මම එකඟ නෑ

    Votes: 6 23.1%

  • Total voters
    26

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ::::::: පොලිටික්ස් ත්‍රේඩ් ::::::::

    වැඩිපුරම මේ දවස්වල කට්ටිය කියවන්නේ පොලිටික්ස් ත්‍රෙඩ් විතරයි.:)
     
    ඉතිං...........?
    වෙනත් හොඳ ඒවත් දාන්න. අපි කියවනවා
    :yes:
    (කියවන්න දෙයක් නැති නිසා අපිත් ඒව බලනවා.විනෝද වෙනවා.ඉගෙන ගන්නවා.නැතුව ඇන කොටා ගන්නෙ නෑ)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ඔක දැන් සැහෙන්න රිපොර්ට් කරලා තියෙන්නේ ගූගල් එකට. තව ටික කාලයයි....
    12.gif
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඉතිං...........?
    වෙනත් හොඳ ඒවත් දාන්න. අපි කියවනවා
    :yes:
    (කියවන්න දෙයක් නැති නිසා අපිත් ඒව බලනවා.විනෝද වෙනවා.ඉගෙන ගන්නවා.නැතුව ඇන කොටා ගන්නෙ නෑ)

    ඔව්. මම කියන්නෙ නැහැ. කියවන්නෙ නැහැ කියලා. එත් .... දැන් කියවන කට්ටිය අඩු වෙලා.:)
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ඉතිං...........?
    වෙනත් හොඳ ඒවත් දාන්න. අපි කියවනවා
    :yes:

    (කියවන්න දෙයක් නැති නිසා අපිත් ඒව බලනවා.විනෝද වෙනවා.ඉගෙන ගන්නවා.නැතුව ඇන කොටා ගන්නෙ නෑ)

    :lol: dawase wihiluwa :lol:

    (samawenna panditha methiniyani - api gon kamata / as penne nethi kamata kiyana kathane meya :D)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම නම් හිතන්නෙ ඔය කතාව වැරදි, ගොඩක් අය මෝඩ පොලිටික් ඇරෙන්න වෙන ත්‍ර්ඩ් කියනවා. මම පොලිටික් කියවාන්නෙ නිදිමත වෙලාට, එතකොට මුන්ගේ කතාවලින් ෆන් එකක් ගන්න පුලුවන්.
    මම නම් ඒකෙන් ෆන් ගන්නව විතරයි, ආතල් එකෙ ot ත් යනවා...
    ඉස්සර කඩේගියෙ කොල්ලො විතරයි, දැන් කෙල්ලොත් කඩේ යන හින්දා... ආතල් එකෙ ෆන් එකක් ගන්න පුලුවන්.
    ඕවට රිප්ලයි කරලා කඩේ ගිහින් නම චොර කර ගන්නවට වඩා..... ඕව බලාගෙන ඉදලා... ෆන් එකක් ගන්නව සැපයි.

    Last edited:

    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth
    මම නම් හිතන්නෙ ඔය කතාව වැරදි, ගොඩක් අය මෝඩ පොලිටික් ඇරෙන්න වෙන ත්‍ර්ඩ් කියනවා. මම පොලිටික් කියවාන්නෙ නිදිමත වෙලාට, එතකොට මුන්ගේ කතාවලින් ෆන් එකක් ගන්න පුලුවන්.
    මම නම් ඒකෙන් ෆන් ගන්නව විතරයි, ආතල් එකෙ ot ත් යනවා...
    ඉස්සර කඩේගියෙ කොල්ලො විතරයි, දැන් කෙල්ලොත් කඩේ යන හින්දා... ආතල් එකෙ ෆන් එකක් ගන්න පුලුවන්.
    ඕවට රිප්ලයි කරලා කඩේ ගිහින් නම චොර කර ගන්නවට වඩා..... ඕව බලාගෙන ඉදලා... ෆන් එකක් ගන්නව සැපයි.

    he he! Siraa talka machan!
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම නම් හිතන්නෙ ඔය කතාව වැරදි, ගොඩක් අය මෝඩ පොලිටික් ඇරෙන්න වෙන ත්‍ර්ඩ් කියනවා. මම පොලිටික් කියවාන්නෙ නිදිමත වෙලාට, එතකොට මුන්ගේ කතාවලින් ෆන් එකක් ගන්න පුලුවන්.
    මම නම් ඒකෙන් ෆන් ගන්නව විතරයි, ආතල් එකෙ ot ත් යනවා...
    ඉස්සර කඩේගියෙ කොල්ලො විතරයි, දැන් කෙල්ලොත් කඩේ යන හින්දා... ආතල් එකෙ ෆන් එකක් ගන්න පුලුවන්.
    ඕවට රිප්ලයි කරලා කඩේ ගිහින් නම චොර කර ගන්නවට වඩා..... ඕව බලාගෙන ඉදලා... ෆන් එකක් ගන්නව සැපයි.

    කනත්තේ OT ද?:lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    වැඩිපුරම මේ දවස්වල කට්ටිය කියවන්නේ පොලිටික්ස් ත්‍රෙඩ් විතරයි.:)

    මඩ නෑති කුනුහරප නෑති පොලිටිකල් ත්‍රේඩ් අව්ලක් නනෙ බන්.......;)