මං නම් දේශපාලනේ ගැන මොකුත් දන්නේ නැහැ. ඒත් උබල සමහරුන්ට නම් දේශපාලනේ ගැඹුරු දේවල් ගැන හොඳ දැනුමක් තියෙනව කියල කියල දැකලා තියෙනවා. ඉතින් අපි වගේ දේශපාලන අතදරුවන්ට ඉගෙන ගන්නත් එක්ක, ඇර ගන්නේ නැතුව රැෂනල් විදියට පොලිටික්ස් කතා කරමුද මේ ත්‍රෙඩ් එකේ?
ඡන්දෙ දවසට ගිහිල්ල කතිරේ ගහන ගොඩක් දෙනා කිසිම අවබෝධයක් නැතුවයි ඒක කරන්නේ. පොඩි හරි දැනුමක් තියෙනවනම් මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරු වෙනවා. මෙහෙම ත්‍රේඩ් එකක්වත් කියවලා දැනුමක් ගන්න පුළුවන් නම් වටිනවා නෙ. ඇර ගන්න එන, කුණුහරුප කියන උන්ව හැමෝම බ්ලොක් කරමු.
(මම නෙමේ, සයිට් මොඩරේටර්/ඇඩ්මින් කෙනෙක්ට මෙහෙම ත්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන් නම් වඩා හොදයි හැබැයි. ඕර් පොලිටිකල් නැති එකෙක්)