මඩ නෑති කුනුහරප නෑති පොලිටිකල් ත්‍රේඩ් අව්ලක් නනෙ බන්.......![]()
ඒත්...... ඒවා කොහේද? තියෙන්නේ ?


මඩ නෑති කුනුහරප නෑති පොලිටිකල් ත්‍රේඩ් අව්ලක් නනෙ බන්.......![]()


සිංහල ෆිල්ම් වලටත් ඔය කතාව කිව්ව මතකද? හෝල්වල මකුළු දැල් බැඳිලය-මිනිස්සු හිංදි බලනවය-සදාචාරෙ වළඳනවය කියලා.යමක් ගන්න තියන සිංහල ෆිල්ම් එකක් ආව ගමන් මිනිස්සු පොර කකා බලනවා.ඔව්. මම කියන්නෙ නැහැ. කියවන්නෙ නැහැ කියලා. එත් .... දැන් කියවන කට්ටිය අඩු වෙලා.![]()
ඔයාම කිචිකවාගෙනද හිනා වුනේ.dawase wihiluwa
![]()
(samawenna panditha methiniyani - api gon kamata / as penne nethi kamata kiyana kathane meya)



එහෙම ඒව තියනවද...?
ඒත්...... ඒවා කොහේද? තියෙන්නේ ?![]()


ආපෝ ඔය තියෙන්නෙ සු.............. ගාල දෙක තුනක් කලාතුරකින්වගෙ....... එව වලට රිප්ලය් කරල අනික් ගොන් ත්‍රෙඩ් දිහා බලල ආතල් එකක් අර ගෙන ඉද්දි වෙලා ව යනව දෑනෙන්නෙ නෑ.............![]()





රිප්ලයි කරන්නෙ නෑ...


සිංහල ෆිල්ම් වලටත් ඔය කතාව කිව්ව මතකද? හෝල්වල මකුළු දැල් බැඳිලය-මිනිස්සු හිංදි බලනවය-සදාචාරෙ වළඳනවය කියලා.යමක් ගන්න තියන සිංහල ෆිල්ම් එකක් ආව ගමන් මිනිස්සු පොර කකා බලනවා.
මෙතනත් එහෙමයි.යමක් විඳින්න-ගන්න තියන දෙයක් දැම්මනං සේරම බලනවා.
ලොල්... දැන් තියෙන්නෙ... කොහෙහරි මුල්ලක තියන බොලොග් එකක තියන ඒව කොපි කරලා... අරගෙන...
මම හරි ස්වාධීනයි කියන එවනේ...ලොල්
මම නම් ඒවගේ මෝඩ ආතල් ත්‍ර්ඩ් බලනවා විතරයි...ලොල් .රිප්ලයි කරන්නෙ නෑ...
අපේ කොල්ලොයි, කෙල්ලොයි කඩේ යන හැටි දැකල හිනා වෙලා ඉන්නවා


කඩෙ යන එකනම් අනුමත කරන්න බෑ නොමිලේ...... (මොන මගුලකටද අපි බිල් ගෙවාගෙන කොහෙටවත් නෑති උන්ට කඩෙ යන්නෙ....... ) එත් සමහර ත්‍රෙඩ් වලට රෙප්ල්ය් කරද්දි පොඩි අතල් එකක් තියෙනව....... ඔන්නම් උබ ට්‍රය් කරල බලපන්.........
සමහර පුරුදු ලෙසියෙන් අය්න්වෙන්නෙ නනෙ........ උබ A/L කාලෙ හිස් පීරියඩ් එකක එන්න තිබුනෙ....අපෙ පන්තිය පෑත්තෙ........


කඩේ යන්න්නෙ මොකටද...?ලොල්හපෝ... ආයිනම් ඉස්කොලෙ යන්න බෑ.....ලොල්
මමත් හිතන්නෙ කීයක් හරි ගෙවනවා ඇති... නැත්නම් ලයිට් බිල් ගෙවාගෙන, ඉන්ටනෙට් බිල් ගෙවාගෙන...කඩේ යන්න්නෙ මොකටද...?ලොල්
ඔය කොහෙද යන බොලොග් කරන එවුටයි, ඒවා මේකෙ පෝස්ට් කරලා.... ස්වාධීනයි කියන අයටත් ගෙවනවා ඇති...ලොල්



මොන පත්තෙ උනත් කමක් නෑ......හෑබෑය් මම මෙහෙම කිව්ව කියල කාටවත් කියන්න එප.........


මරු බන් ඈ කාලෙ ලෑබ් එකෙ ජනෙල් ටිකය් දොරවල් ටිකය් වහ ගෙන......පාර්ලිමෙන්තුව පරාදය්.... ගහගන්නෙ නෑති ටික විතරය්.........
මචන් උබ දන්නවනම් කඩෙයන වට සල්ලි ගෙවන උන් ටිකක් මට කියපන් කො...මට VGA එකක් ගන්න සල්ලි නෑ........මොන පත්තෙ උනත් කමක් නෑ......හෑබෑය් මම මෙහෙම කිව්ව කියල කාටවත් කියන්න එප.........
![]()










අනී... ඒවා අපිට දෙන්න නෑ ...
මමත් කාලේක ඉදන් මගෙ සිගියේ දාගෙන හිටියා... දේශපාලන ඇඩ් මගේ සිගියෙ දාන්න පුලුවන්, මට කීයක් හරි දෙන්න කියලා...
එකෙක්වත් ඇඩ් එකක් දාන්න ඕනෙ කියලා..PM එකක් එවුවේ නෑ....ලොල්
කඩේ යනවට වඩා.... සිගියෙ ඇඩ් එකක් දාල කීයලක් හරි හොයා ගන්න බැලුවේ
ඒත් කවුරුත් ඇඩ් එකක් දාන්න ඉදිරි පත් උනේ නෑ...
මම හිතන්නෙ මුන්ට NGO කාරයෝ තමයි ගෙවන්නෙ...ලොල්
PS
(mama dan out yanawaa.. paase set wemu)
ඉතිං...........?
වෙනත් හොඳ ඒවත් දාන්න. අපි කියවනවා
(කියවන්න දෙයක් නැති නිසා අපිත් ඒව බලනවා.විනෝද වෙනවා.ඉගෙන ගන්නවා.නැතුව ඇන කොටා ගන්නෙ නෑ)