පොලිතින් සීලර් උදව්වක්...
කට්ටිය දැකල ඇති.බුක්ෂොප්වල තියෙන සමහර පොත් තුනී පොලිතින් කවරයකින් ටයිට් වෙන්න සීල් කරල තියෙනවා මේ විදියට සීල් කරන්නෙ කොහොමද? මොකක්ද භාවිතා කරන මැෂින් එක සහ පොලිතින් වර්ගය. මේ ගැන දන්න කවුරැහරි කියනවාද.මම දැකල තියෙනවා සුපර්මාර්කට් වල තියෙන සමහර පලතුරැ ඇසුරැම් එහෙමත් උඩින් මෙහෙම පොලිතින් සීල් කරල තියෙනවා.ඔය සමහර CD කවර එහෙමත් මේ විදියට සීල් කරල තියෙනවා.මට දැන ගන්න ඕන මේක කරන විදිය.දන්න අය උදව් කරන්න.