පොලිතින් සීලර් මැෂින්... බයිට්ස්, රටකජු වගේ දේවල් 100 ග්රෑම් පැකට් කරලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ යාලු. මේකට මේ පොලිතින් පැකට් සිල් කරන්න හොද සීලර් මැෂින් එකක් මොකද්ද...පොඩියට පටන් ගන්නේ මම තාම.....බම්පියක් හරි දැන් යන්න ෆ්රෙන්ස් :love: