පොලිතින් සීලර් මැෂින්...

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පොලිතින් සීලර් මැෂින්...

    බයිට්ස්, රටකජු වගේ දේවල් 100 ග්‍රෑම් පැකට් කරලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ යාලු. මේකට මේ පොලිතින් පැකට් සිල් කරන්න හොද සීලර් මැෂින් එකක් මොකද්ද...පොඩියට පටන් ගන්නේ මම තාම.....බම්පියක් හරි දැන් යන්න ෆ්රෙන්ස් :love:
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    බොක්ක ඉක්මන් එකේ බැලුවද ?

    අලි එකේ බැලුවද ?

    ඉක්මන් එකේනම් බැලුව...
    අලි එකේ බැලුවෙ නෑ හිච්චිපුතේ❤️🤗
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    banana chips cutting machine gana ehema karuth dannavda? 50000kt vge ganna thiyed
    :rolleyes:
    මමත් හොයනවා මචෝ. නාරා එකේ බලපං
    රෙසිපිය හොයා ගත්තා.
    ඉන්දියාවේ වෙෆ්ර්ස් කියල කියන්නේ ඕකට.
    ලංකාවේ තාම කව්රුත් කරන්නේ නැ වගේ