පොලිශීය නාලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Police are scrambling to recover 400,000 pieces of information which were WIPED from records in blunder which 'poses a risk to public safety'​

    • Police and Home Office officials were scrambling to recover the data yesterday
    • Blunder wiped 400,000 pieces of information from Police National Computer
    • Former Cumbria police chief Stuart Hyde said the loss was ‘risk to public safety'
    Criminal investigations could be compromised by the accidental loss of hundreds of thousands of police records, it has been claimed. More than 400,000 records were deleted from a national database due to ‘human error’, it emerged on Friday. Policing Minister Kit Malthouse said officers were ‘working at pace’ to recover the data and an initial assessment by police and the Home Office is there is ‘no threat to public safety’ as a result of the blunder. But an unnamed senior police officer told Sky News on Saturday that investigations could be compromised as detectives would be unable to cross-reference information.

    The wiped records included 213,000 offence records, details of 175,000 arrests and 15,000 ‘person records’, Mr Malik said in a letter to chief constables and police and crime commissioners, leaked to The Times.

    https://www.dailymail.co.uk/news/ar...recover-400-000-pieces-information-WIPED.html

    https://videos.dailymail.co.uk/vide...005690771/640x360_MP4_3759208991005690771.mp4
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    CTO wa gedara yawapan :rolleyes:
    මට මතක්වෙන්නේ මහ දවල් මැනේජර් කාරයා ටමිනල් එක ඉස්සරහට ඇවිත්
    ලොක්කා වගේ QSECOFR ලොග්වෙලා, කමාන්ඩ් ලයින් එකේ PWRDWNSYS *IMMED ගහලා
    කොල්ලෝ මේක එන්ට කලොත් කොහොම තියෙයිද කියලා හිකි හිකි ගගා ඉඳලා වැරදිලා එන්ට වුන ඒ කුජීත මොහොත. :lol: :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට මතක්වෙන්නේ මහ දවල් මැනේජර් කාරයා ටමිනල් එක ඉස්සරහට ඇවිත්
    ලොක්කා වගේ QSECOFR ලොග්වෙලා, කමාන්ඩ් ලයින් එකේ PWRDWNSYS *IMMED ගහලා
    කොල්ලෝ මේක එන්ට කලොත් කොහොම තියෙයිද කියලා හිකි හිකි ගගා ඉඳලා වැරදිලා එන්ට වුන ඒ කුජීත මොහොත. :lol: :lol:
    :lol: e wage joke karanna nam patta modayek wenna onane?

    basic ma rule eka BACKUP system eka running condition eke thiyena ekane, ea system eka hariyata thibune nathi nisaane ohoma data lose une?
    ethakota waga kiyanna ona command eka gahapu ekaata wada CTO neda?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කී තැනකද?
    හතර තැනක තියෙනවා.

    :lol: e wage joke karanna nam patta modayek wenna onane?

    basic ma rule eka BACKUP system eka running condition eke thiyena ekane, ea system eka hariyata thibune nathi nisaane ohoma data lose une?
    ethakota waga kiyanna ona command eka gahapu ekaata wada CTO neda?
    ඌ නං ගොනෙක් නෙමෙයි ගොං වස්සෙක්. දවසක් සර්ව යූ පී එස් රෙපෙයා එකක් දවසේ ට්‍රිප් එක ඕෆ් කළා :lol:

    ෆිසිකල් බැකප් නොකරන එකේ පව තමයි. දැන් ඉතින් එකෙක් උල තියනවා.
    මට සනීපෙටම හම්බුනා ලංකාවේ ඉද්දි වැඩට ආපු එකෙක් වැරදි ටර්මිනල් එකක ටෙස්ට් වගයක් කරලා මේල් සර්ව එකට කෙලෙව්වා. ඒකනං මුල ඉඳලා අදින්න වුනා. බොහොම කුජීත සිදුවීමක්
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හතර තැනක තියෙනවා.

    ඌ නං ගොනෙක් නෙමෙයි ගොං වස්සෙක්. දවසක් සර්ව යූ පී එස් රෙපෙයා එකක් දවසේ ට්‍රිප් එක ඕෆ් කළා :lol:

    ෆිසිකල් බැකප් නොකරන එකේ පව තමයි. දැන් ඉතින් එකෙක් උල තියනවා.
    මට සනීපෙටම හම්බුනා ලංකාවේ ඉද්දි වැඩට ආපු එකෙක් වැරදි ටර්මිනල් එකක ටෙස්ට් වගයක් කරලා මේල් සර්ව එකට කෙලෙව්වා. ඒකනං මුල ඉඳලා අදින්න වුනා. බොහොම කුජීත සිදුවීමක්

    එකෙක් එකපාරක් එක ප්‍රඩක්ෂන් සර්වර් එකක් මැකුවා.. සයිට්ස් තිහක් විතර එක්ක... :D