පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    Me wage aparadayak karala berenna nam Rajapaksaha pawule ekekwath wenna oni.

    Neththam berenwa boru. Aniwaren kohen hari ahu wenwa.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කෙල්ලෙක් නිකන් එක්ස්පොස් කරනවා කිව්වම මුන් ස්ට්‍රෙස් වෙන්නේ නැහැ...
    කොහොමත් ඕක ගෙදරට මාට්ටු වෙච්චි සීන් එකක්නෙ. ගොඩක් වෙලේට රණ්ඩුවකට ගිහින් ගහපු එකක් වැරදි තැනකට වැදුනා.
     
    • Like
    Reactions: kolavari

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    එල්ලලා මරුනේ නැහැ. ලියුම් ලියවලා මරලා එල්ලලා, (අයුධ පෙන්නපු සින් එකක්) කියලා රාවයක් යනවා
     
    • Haha
    Reactions: Yastysan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.

    50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.

    atthatama kohomada mu room giya eka hoyagena thiynne?

    cctv follow karalada? :shocked:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    atthatama kohomada mu room giya eka hoyagena thiynne?

    cctv follow karalada? :shocked:
    හංවැල්ල රූම් එකේ ඉඳලා බස් හෝල්ට් එකට බෑග් එක දාගෙන ගියපු ත්‍රී වීල් එක එලවපු කෙනාට මුල ඉඳන්ම සැක හිතිලා. මම හිතන්නෙ tv එකේ පෙන්නනකොට මිනිහා තමයි ඔත්තුව දීලා තියෙන්නෙ. මිනිහා හයර් යන කෙනෙකුත් නෙමේ. සමහරවිට ත්‍රී වීල් එකට පොලිස් පාට් දාලා බෑග් එකත් එක්ක නගින්න ඇති.
     
    • Wow
    Reactions: kolavari

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අරූට ඔය බෑග් එක,
    දෙරන, හිරු, ස්වරණවාහිනී චැනල් 3න් එකක හෙඩ් ඔෆිස් එකක් ඉස්සරහ තියල ගියානං ඔයිට ලේසියි.

    එතකොට චැනල් වල උන්ට ලේසියෙන්ම මිණිය විකුණගන්න පුලුවන්, නැත්තං වටවෙලා පුච්චගෙන කන්න පුලුවන්.

    මීඩියා කාරයො මිණිය තියාගෙන නටන අතරෙ, පොලිස් කාරයට බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න තිබුණ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හංවැල්ල රූම් එකේ ඉඳලා බස් හෝල්ට් එකට බෑග් එක දාගෙන ගියපු ත්‍රී වීල් එක එලවපු කෙනාට මුල ඉඳන්ම සැක හිතිලා. මම හිතන්නෙ tv එකේ පෙන්නනකොට මිනිහා තමයි ඔත්තුව දීලා තියෙන්නෙ. මිනිහා හයර් යන කෙනෙකුත් නෙමේ. සමහරවිට ත්‍රී වීල් එකට පොලිස් පාට් දාලා බෑග් එකත් එක්ක නගින්න ඇති.

    yes. mehema deyak thama wenna aththe. tip eka dunna kenaata hoda ganak lebeyi :yes:
     
    • Like
    Reactions: King_cobra

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    yes. mehema deyak thama wenna aththe. tip eka dunna kenaata hoda ganak lebeyi :yes:
    එච්චර ගානක් ලැබෙන එකක් නෑ. ටිප් එක දුන්නා වේලාසන වැඩි. ඕක හොයාගන්න බැරුව ටික කාලයක් ගියාට පස්සෙ ඔත්තුව දුන්නනම් ගාන වැඩියෙන් ගන්න තිබුනා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එක ක්‍රමයක් තියනවා මැරුවත් කෝස් ඔෆ් ඩෙත් එක මැකනිකල් හයිපොක්සියා කියලා අහු නොවි ඒ කියන්නේ හුස්ම හිර කරලා කියලා අහු නොකර නමුත් හුස්ම හිරකරවලා මරන්න. තොපි කරයි කියලා කියන්නැ.
    අනික මරපු එකාව හොයන්නත් ගොඩක් අමාරුයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,364
    113
    34
    Kalutara
    සැලසුම් කරලා නෙමෙයි කියන්නේ කොහොමද. ඌ හෝටලේට යන්නෙම මගදී පිහියක් අරගෙනනේ. මොකෝ අඹ කපන්නද පිහි ගෙනියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • පේරාදෙණියෙ කාලෙකට කලින් electrician කෙනෙක් ගෙදර යකඩ දොරට current එක එන්න හදල ගෑණිව මැරුවා.. ඒක මිනීමැරුමක්ද නැද්ද කියල ඔප්පු කරන්න බැරි උනා. පොර නිදහස් උනා. අදටත් දන්නෙ නෑ මැරුවද, accident එකක්ද කියල.
     
    • Like
    Reactions: fallend and NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එච්චර ගානක් ලැබෙන එකක් නෑ. ටිප් එක දුන්නා වේලාසන වැඩි. ඕක හොයාගන්න බැරුව ටික කාලයක් ගියාට පස්සෙ ඔත්තුව දුන්නනම් ගාන වැඩියෙන් ගන්න තිබුනා

    case parana welaa wisadunama watinakama adui bn. mokada money denne policiyen unta watinakamak thiyenne oya wage prasidda case ikmanata iwara wunaama. anika masekin wage oka wisaduwoth ona tharam time tyenawa evidence ain karanna and evidence ain karanna deyak naha nikanma ain wenawa. case eka strong naha ethakota.

    සැලසුම් කරලා නෙමෙයි කියන්නේ කොහොමද. ඌ හෝටලේට යන්නෙම මගදී පිහියක් අරගෙනනේ. මොකෝ අඹ කපන්නද පිහි ගෙනියන්නේ.

    pihi gaththe okkoma wunaata passe neda marala dispose karanna thama bag and pihiya gaththe.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අඩේ මටත් ඕක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු ක‍රද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එක
    :oo: :oo: :oo:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    මිනිය ඔතනම තියනවා . ඉක්මනින් එතනින් පිටත් වෙනවා හද්ද පිටිසර ගමකට . ඉස්සලම කොන්ඩ රැවුල් කපල වෙනම ලයින් එකක් ගහනවා . අයිඩී කාඩ් පෝන් ඔක්කම විසිකරනවා . පුලුවන් තරම් නගරබද ගැවසීම සීමා කරලා නූගත් අඩු පහසුකම් සහිත පලාතකට මාරු වෙලා ඒ පැත්තේ මිනිස්සන්ගේ හිත දිනාගන්නවා . දන්න කන්ටැක්ස් වලින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න බලනවා ඒම නැත්තම අලුතෙන් අයිඩී කාඩ් හදලා අලුත්ම පුද්ගලයෙක් වෙනවා . බොරු සහතික ටිකක් උනත් ගැෆ්‍රික් ඩිසයින් බුවෙක්ට කියලා හදාගන්නවා ලංකාවේ අයිඩී එකත් ඒම ගහත හැකි. අකමැත්තෙන් හරි මුහුණ වෙනස් කරගැනීමට යම් වේශ නීරූපණයක් සිදු කල යුතුයි . සමාජ ආශ්‍රය අවම සහ සැක කටයුතු නොවන ලෙස ජීවත් වීමට වගබලාගත යුතුයි.
    yakada pihatu
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.

    50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.
    police kaarayekta cctv amathaka wenne kohomada ban. ada kale detective scene kiyala karanne hathara wate cctv hoyan balana eka thama. ona police karayek dannawa policiye brain eken 95% k withara cctv wala thiyanne kiyala
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සැලසුම් කරලා නෙමෙයි කියන්නේ කොහොමද. ඌ හෝටලේට යන්නෙම මගදී පිහියක් අරගෙනනේ. මොකෝ අඹ කපන්නද පිහි ගෙනියන්නේ.
    Elakiri minimaru baiyoo dan alut karama hoyanawa ahuwennetuwa mini maranna....adukule eunge hati tama
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    UNP දේශපාලකයෝ මේ කෙල්ලව පාවිච්චි කරලා අන්තිමට මරලා දැම්මා . ඇත්ත කථාව නම් ඕක

    ඔය SI කාරයා නවින් දිසානායක ගේ Body Gard කෙනෙක්