Me wage aparadayak karala berenna nam Rajapaksaha pawule ekekwath wenna oni.
Neththam berenwa boru. Aniwaren kohen hari ahu wenwa.
Neththam berenwa boru. Aniwaren kohen hari ahu wenwa.
කොහොමත් ඕක ගෙදරට මාට්ටු වෙච්චි සීන් එකක්නෙ. ගොඩක් වෙලේට රණ්ඩුවකට ගිහින් ගහපු එකක් වැරදි තැනකට වැදුනා.කෙල්ලෙක් නිකන් එක්ස්පොස් කරනවා කිව්වම මුන් ස්ට්රෙස් වෙන්නේ නැහැ...
අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.
50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.

හංවැල්ල රූම් එකේ ඉඳලා බස් හෝල්ට් එකට බෑග් එක දාගෙන ගියපු ත්රී වීල් එක එලවපු කෙනාට මුල ඉඳන්ම සැක හිතිලා. මම හිතන්නෙ tv එකේ පෙන්නනකොට මිනිහා තමයි ඔත්තුව දීලා තියෙන්නෙ. මිනිහා හයර් යන කෙනෙකුත් නෙමේ. සමහරවිට ත්රී වීල් එකට පොලිස් පාට් දාලා බෑග් එකත් එක්ක නගින්න ඇති.atthatama kohomada mu room giya eka hoyagena thiynne?
cctv follow karalada?![]()
හංවැල්ල රූම් එකේ ඉඳලා බස් හෝල්ට් එකට බෑග් එක දාගෙන ගියපු ත්රී වීල් එක එලවපු කෙනාට මුල ඉඳන්ම සැක හිතිලා. මම හිතන්නෙ tv එකේ පෙන්නනකොට මිනිහා තමයි ඔත්තුව දීලා තියෙන්නෙ. මිනිහා හයර් යන කෙනෙකුත් නෙමේ. සමහරවිට ත්රී වීල් එකට පොලිස් පාට් දාලා බෑග් එකත් එක්ක නගින්න ඇති.

එච්චර ගානක් ලැබෙන එකක් නෑ. ටිප් එක දුන්නා වේලාසන වැඩි. ඕක හොයාගන්න බැරුව ටික කාලයක් ගියාට පස්සෙ ඔත්තුව දුන්නනම් ගාන වැඩියෙන් ගන්න තිබුනාyes. mehema deyak thama wenna aththe. tip eka dunna kenaata hoda ganak lebeyi![]()
එච්චර ගානක් ලැබෙන එකක් නෑ. ටිප් එක දුන්නා වේලාසන වැඩි. ඕක හොයාගන්න බැරුව ටික කාලයක් ගියාට පස්සෙ ඔත්තුව දුන්නනම් ගාන වැඩියෙන් ගන්න තිබුනා
සැලසුම් කරලා නෙමෙයි කියන්නේ කොහොමද. ඌ හෝටලේට යන්නෙම මගදී පිහියක් අරගෙනනේ. මොකෝ අඹ කපන්නද පිහි ගෙනියන්නේ.
අඩේ මටත් ඕක ප්රශ්නයක් වෙලා තිබ්බේ, හදිස්සියේ කෙල්ලෙක්ව ඇදට තල්ලු කරද්දි ඇද විට්ටමේ වැදිලා මොනාහරි උනොත්. අපිට බේරෙන්න බැරිද කියන එක

yakada pihatuමිනිය ඔතනම තියනවා . ඉක්මනින් එතනින් පිටත් වෙනවා හද්ද පිටිසර ගමකට . ඉස්සලම කොන්ඩ රැවුල් කපල වෙනම ලයින් එකක් ගහනවා . අයිඩී කාඩ් පෝන් ඔක්කම විසිකරනවා . පුලුවන් තරම් නගරබද ගැවසීම සීමා කරලා නූගත් අඩු පහසුකම් සහිත පලාතකට මාරු වෙලා ඒ පැත්තේ මිනිස්සන්ගේ හිත දිනාගන්නවා . දන්න කන්ටැක්ස් වලින් බෝට්ටුවෙන් හරි වෙන රටකට පනින්න බලනවා ඒම නැත්තම අලුතෙන් අයිඩී කාඩ් හදලා අලුත්ම පුද්ගලයෙක් වෙනවා . බොරු සහතික ටිකක් උනත් ගැෆ්රික් ඩිසයින් බුවෙක්ට කියලා හදාගන්නවා ලංකාවේ අයිඩී එකත් ඒම ගහත හැකි. අකමැත්තෙන් හරි මුහුණ වෙනස් කරගැනීමට යම් වේශ නීරූපණයක් සිදු කල යුතුයි . සමාජ ආශ්රය අවම සහ සැක කටයුතු නොවන ලෙස ජීවත් වීමට වගබලාගත යුතුයි.
police kaarayekta cctv amathaka wenne kohomada ban. ada kale detective scene kiyala karanne hathara wate cctv hoyan balana eka thama. ona police karayek dannawa policiye brain eken 95% k withara cctv wala thiyanne kiyalaඅනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.
50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.
Elakiri minimaru baiyoo dan alut karama hoyanawa ahuwennetuwa mini maranna....adukule eunge hati tamaසැලසුම් කරලා නෙමෙයි කියන්නේ කොහොමද. ඌ හෝටලේට යන්නෙම මගදී පිහියක් අරගෙනනේ. මොකෝ අඹ කපන්නද පිහි ගෙනියන්නේ.