පොලිස්කාරයාට මාට්ටු නොවී මිනිය කරන්න විදිහක් තිබ්බේ නැද්ද

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අනික මාස්ක් දාලා ඉන්න නිසා ගොඩ කියලා හිතන්න ඇති. ගොඩක් දුරට රූම් එකට ඇතුල්වෙන්න ඇත්තෙත් මාස්ක් දාලා. එතන අයිඩෙන්ටි කාර්ඩ් එක ලිව්ව එක තමයි පරහට හිටියේ.

    50 පැනපු පොරක් හින්දා සමහරවිට cctv අමතක වෙන්න ඇති. අනික ඌ හිතන්න නෑ කොළඹදි අහුවුනත් හංවැල්ලට යනකම්ම චෙක් කරයි කියලා.
    samahara wita maranda hithan yanda nathuwa athi ban. kella mokak hari gemak illanda athi. hotel 1ta aran gihin katha karala sapak dila shape karala yawanda hithan enda athi. awata passe gani kiyawanda athi. dannawane ganunge katawal. ewale mala panala gahapu ehekata ekko sihi naethi wenda hari marenda hari athi. eta passe ithin karanda deyak nathi hinda ithin game ohoma adagena yanda athi.
     
    • Like
    Reactions: Error_01

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    මන් හිතන්නේ මු crime scene දන්න නිසා මු body එක වෙන කොහෙන් හරි හබ්මෙන විදිහට සෙට් කරන්න යන්න ඇත්තේ. :lol: එත් මු මිනිය අරන් යද්දී මග දල ගියේ කම්පනයක් වගේ ඇති වෙලා හරි වෙන් මොකක් හරි මගුලක් හින්දද දන් නැ. :lol:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    කචල් දාන්න ගන්නකොට මේ පලහිලව්ව නවත්තන්න ඕන.නැත්තම් ගෙදෙට්ට මෙහෙම ගෑණියෙක්ගෙන් වාතයක් වේගෙන එනවා කියලා ගෙදෙට්ටත් හොද මුණ පෙන්නලා කරන දෙයක් කරන්න තිබ්බා.එහෙනම් අදටත් දෙගොල්ලොම ජීවත් වෙනවා.
    මරන්නම වෙලා නම් ඉතින් ක්‍රම තියෙනවා.මොනදේ කලත් ගෙදෙට්ට චා නොවී කරන්න ඕන හැබැයි.මගේ ඇඟ පතට මෙහෙම කෙල්ලෙක් වශී වෙලා හරි වදයක් වෙලා තියෙන්නේ.මම අද හෙටම දෙකෙන් එකක් බේරගන්නවා කියලා කරන්න තිබ්බා.

    # අර බාත්ටබ් වල කකුලෙන් අදින සීන් එක කලාම හොයාගන්න අමාරුයි.

    # හොදම දේ ගමේ ඩයල් එකක් අල්ලන් නයෙක් පොලඟෙක් අල්ලන් එස්ලෝන් බටේක දාලා දෙපැත්ත වහලා ව්‍රැප් කරලා සර්ප්‍රයිස් තෑග්ගක් වගේ දෙනවා.ගෑනි අත දාපු ගමන් අරූ දෙනවා ෂොට් එක.බෙරිහන් දෙනකොට පොඩ්ඩක් කට අල්ලාගත්තම ඇති.මොකද කොහොමත් කාමර වල හා හූ ඇහෙන නිසා.විනාඩි 20ක් යනකොට බඩු හරි.දඩ බඩ ගාලා හොටෙල් එකේ අයටත් කියලා අරන් දුවනවා ලඟම ඉස්පිරිතාලේට.

    # නැත්තම් රූම් අස්සේ ලඟින්නෙම නෑ ලෝකාන්තේ හරි දියලුම හරි ට්‍රිප් එකක් දාගන්නවා සැක නොහිතෙන්න.ඉතිරි ටික ඉතින් ඕන නෑනේ.

    # සෙල්ෆියක් ගහන්න ගිහින් අත්වැරැද්දෙන් දෙහිවල සිංහයා හරි කොටියා ඉන්න එකට හරි වැටුනා කියන්නේත් ඉතින් චැප්ටර් ක්ලෝස්.හැබැයි ස්ටාෆ් එක ඉක්මන් උනෝත් ඉවරයි.එහෙනම් පින්නවල ඕපන් සූ හරි හම්බන්තොට එක හරි අල්ලගන්න ඕන.

    තව තියෙනව ඉතින් ක්‍රම නම්.. 8-)

    එලකිරි මේ ත්‍රෙඩ් එක පොර මැරෙන්න කලින් දැම්මා නම් සහ පොර එලකිරි එකේ ඇක්ටිව් පොරක් නම් බේරෙන්න තිබ්බා :-)
     
    • Like
    Reactions: Rankira

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    ඒක හරි යන්නේ නැහැ. ප්‍රයෝගිකව කරන්න බැහැ. ඇසිඩ් වලට සේරම දියවෙන්නේ නැහැ. youtube වල ඔනේ තරම් වීඩ්යෝ තියෙනවා.
    chemical වලට පුලුවන් ඔය වැඩේ කරන්න.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලංකාවෙ නීතියේ රිංගන්න පුලුවන් තැන් තියනවා. ඉන් එකක් තමා මිනියක් නැත්නම් මීනීමැරුමක් කියල ඔප්පු කරන්න බෑ.

    මේක ප්ලෑන් කරලා කරපු මිනීමැරුමක් නෙමෙයි මට තේරෙන විදිහට හදිස්සියේ සිද්දවුන දෙයක්. ගොඩක් වෙලාවට මරනය සිද්දවෙන්න හේතුව බෙල්ල කපපු එක නෙමෙයි වෙන්න ඕනේ. මට තේරෙන විදිහට බෙල්ල කපල තියෙන්නේ මැරුනයින් පස්සේ.

    මෙතනදි විදි දෙකක් තියනවා එකක් අත්වැරදීමක් කියල ඔප්පු කරන එක එතනදි ලිහිල් දඩුවමක් ( ගොඩක් වෙලාවට අවුරුදු හතක සිරදඩුවමක්) විදින්න සිද්දවෙයි.

    ඒක කරන්නේ මෙහෙමයි. අනියම් සම්බන්දයක් තියා ගෑනීම හෝ ලිංගිකව එකතුවීම අපරාදයක් වෙන්නේ නෑ. මෙතනදි කියන්න පුලුවන් ලිංගිකව එකතුවෙමින් සිටින කොට අත්වැරදීමකින් බෙල්ල තද වෙලා මේ මරනය සිද්දවුනා කියල. ඇත්තටම කෙල්ලව මැරුවෙ බෙල්ල මිරිකලනම් ඒක මරන පරීක්ශනයෙනුත් ඔප්පුවෙනවා. කොටෙකින් වගේ උස්සම හිර කරලා කරත් ඒකම කියල තමන්ට පරපීඩා කාමුකත්වය තියනවා කියල ඔප්පු කරගන්න පුලුවන් උනොත් වැඩේතවත් ලේසී මොකද ඒක මානසික රෝගයක්.

    අනිත්දේ විදිය තමයි මිනිය හම්බවෙන්නේ නැතිවෙන්න හංගන එක. එතකොට මේක යන්නේ අතුරුදහන් කේස් එකක් වොදිහට කෙල්ලෙක් අතුරු දහන් කියන්නේ ගොඩක් වෙලාවට හිතන්නේ කොල්ලෙක් එක්ක පැනල ගිහින් කියල.

    මම නම් කරන්නේ මිනිය අමාරුවෙන් හරි කොලබින් පිටට ටිකක් ඈතට ගෙනියනවා.ගෙනිහිල්ලා මිනිය කෑලෑබද පැත්තක හොදට වලක් කපල වලලනවා. ආයෙ මුකුත් නොවුනා වගේ ජීවත්වෙනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව දෙයක් මම කියන්නම් මට මේ කතාවෙ පැහැදිලි නැති තැන් ගොඩක් තියනවා. මුලින්ම මරන පරීක්ශනයෙන් හොයාගන්න ඕනේ මේමරනෙට හේතුව හරියටම. සමහර විට මට හිතෙන්නෙම මෙතෙන විකෘති ආශාවන් කේස් එකක් තියනවා කියකමයි
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලංකාවෙ නීතියේ රිංගන්න පුලුවන් තැන් තියනවා. ඉන් එකක් තමා මිනියක් නැත්නම් මීනීමැරුමක් කියල ඔප්පු කරන්න බෑ.

    මේක ප්ලෑන් කරලා කරපු මිනීමැරුමක් නෙමෙයි මට තේරෙන විදිහට හදිස්සියේ සිද්දවුන දෙයක්. ගොඩක් වෙලාවට මරනය සිද්දවෙන්න හේතුව බෙල්ල කපපු එක නෙමෙයි වෙන්න ඕනේ. මට තේරෙන විදිහට බෙල්ල කපල තියෙන්නේ මැරුනයින් පස්සේ.

    මෙතනදි විදි දෙකක් තියනවා එකක් අත්වැරදීමක් කියල ඔප්පු කරන එක එතනදි ලිහිල් දඩුවමක් ( ගොඩක් වෙලාවට අවුරුදු හතක සිරදඩුවමක්) විදින්න සිද්දවෙයි.

    ඒක කරන්නේ මෙහෙමයි. අනියම් සම්බන්දයක් තියා ගෑනීම හෝ ලිංගිකව එකතුවීම අපරාදයක් වෙන්නේ නෑ. මෙතනදි කියන්න පුලුවන් ලිංගිකව එකතුවෙමින් සිටින කොට අත්වැරදීමකින් බෙල්ල තද වෙලා මේ මරනය සිද්දවුනා කියල. ඇත්තටම කෙල්ලව මැරුවෙ බෙල්ල මිරිකලනම් ඒක මරන පරීක්ශනයෙනුත් ඔප්පුවෙනවා. කොටෙකින් වගේ උස්සම හිර කරලා කරත් ඒකම කියල තමන්ට පරපීඩා කාමුකත්වය තියනවා කියල ඔප්පු කරගන්න පුලුවන් උනොත් වැඩේතවත් ලේසී මොකද ඒක මානසික රෝගයක්.

    අනිත්දේ විදිය තමයි මිනිය හම්බවෙන්නේ නැතිවෙන්න හංගන එක. එතකොට මේක යන්නේ අතුරුදහන් කේස් එකක් වොදිහට කෙල්ලෙක් අතුරු දහන් කියන්නේ ගොඩක් වෙලාවට හිතන්නේ කොල්ලෙක් එක්ක පැනල ගිහින් කියල.

    මම නම් කරන්නේ මිනිය අමාරුවෙන් හරි කොලබින් පිටට ටිකක් ඈතට ගෙනියනවා.ගෙනිහිල්ලා මිනිය කෑලෑබද පැත්තක හොදට වලක් කපල වලලනවා. ආයෙ මුකුත් නොවුනා වගේ ජීවත්වෙනවා
    එකග නැ පලවෙනි වාක්‍යයට . කැලැත්තැවේ දොස්තරයා මිනි මරපු වෙලාවේත් මිනි හොයාගන්න බැරි උනා. නමුත් ඔප්පු කරලා එල්ලලා මැරුවේ.
     
    • Like
    Reactions: Honda.putha

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ වගේ අවස්ථාවකට මූන දුන්නොත් මුකුත් මෝඩ වැඩ නොකර ඉස්සරවෙලාම එලකිරිය‍‍ේ ත්‍රෙඩ් එකක් දාල උපදෙස් ගන්න ඕන ආය ඉතිං මොකෙක්ටවත් හොයන්න වෙන්නෙ නෑ :P
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ගේමක් දෙන්ඩ නන් වෙන පලාතකින් ගෙයක් කුලියට ගන්නව බොරු අයි ඩී එකක් හදාගෙන. බල්ලෙකුත් අරන් හදාගන්නව ලොකු එකෙක්. කෙල්ලට එන්න කියනවා මගට, තමන්ගෙ වාහනෙන් ගිහිල්ල ගෙනව ගෙදරට. පෝන් එක ගෙන්ඩ එපා කියනව. ආවට පස්සෙ මරනව. පොඩි කෑලි වලට කපල ෆ්‍රිජ් එකෙ දානව. කෑල්ල කෑල්ල බල්ලට කන්ඩ දෙනව. ලොකු ඇටකටු ටික කුඩු කරනව. ශේප් එකෙ ගගට දානව.

    ගෙදරින් යනව.

    Simple
    අපේ බල්ල අමු මස් කන්නෙ නෑ උයල දෙන්න ඕන අමුවෙන් කරවල නම් කනවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ඔතන කේස් එක මිනිය හන්ගන එකවත් එහෙම දෙයක් නෙවේ මචන් උට හදවතින් ගැලවෙන එක ඌ ඕක උට ගියපු තරහට කලාට ඌටම හිතෙන්න ඇති මොකද්ද කලේ කියලා ! ඒවත් එක්ක සිහිය විකල් වෙන්න ඇති මට නම් මගෙ අතින් ඔහොම දෙයක් උනොත් තරහක් ගිහින් එතනින් එහාට විදෝ විදෝ ඉන්න කිසිම විදිහකින් බෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    මෙහෙමයි සීන් එක. ඔය මොනවා කරල හැන්ගුවත් දවසක එලි වෙන එක නම් වෙන්න පුලුවන් කොහොමත්.

    මේ පැත්තෙ ගොඩ කාලෙකට කලින් ඔය වගේ කරල. මාට්ටු වෙලා නෑ. එත් මිනිහට දරාගන්න බැරිම වෙලාවක කියවෙලා. අව්රුදු ගානකට පස්සෙ මාට්ටු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔහොම ලියපු තැනක් නෑනෙ. අනික එහෙම ලියවෙව්වා නම් පොලිසියෙන් වද දෙයි කියල ලියන්න දෙන්නෙත් නෑ. ප්‍රශ්න කරයි කියල ලියවන්නෙ
    math gihin baluwa mu aththa wage penna boru godak liyala nombara dala. :rofl: :rofl: :rofl: