පොලිස්කාරයා කපල් එකකට පයින් ගහල

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    පොලිස්කාරයා කපල් එකකට පයින් ගහල

    හොද වැඩේ මුට. මෙහෙම තමා ඉන්න ඕනෙ අසාධාරණයක් උනාම. කෙල්ලෙක් එක්ක ගිහින් මෙහෙම දෙයක් උනාම අසරණ වෙන විදිය දන්නෙ එහෙම ගිය කොල්ලෙක් විතරයි. මේ සෙට් එක ලොකු උදවුවක් කරේ ඒ කොල්ලට.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතික ගීය කියනවා ඇහුනෙ දෙතුන් පාරයි..මදි මදි..බොහොම මදි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,971
    113
    Mother Earth
    උබ පොලිස් කාරයා නම් උබ ඔතන මොකද කරන්නෙ. ඔය වගේ ගන් කබරයො ටිකක් වට වුණොත් ?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙහෙම කියන උන් තමයි පොලිස් කාරයොන්ට ගිහින් වැඳල උගෙ බිජ්ජ කටටත් අරන් එන්නෙ.

    :lol::lol::lol:

    හැබැයි මතයක් හැදුවා නම් හරි .
    වැරැද්දක් කලොත් පොලිස කාරයන්ටත් ගහපල්ලා කියලා .
    වයිරල් වෙනවා :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෙහෙම කියන උන් තමයි පොලිස් කාරයොන්ට ගිහින් වැඳල උගෙ බිජ්ජ කටටත් අරන් එන්නෙ.

    මෙහෙම කියන උන් තමයි පොලිස් කාරයොන්ට ගිහින් වැඳල උගෙ බිජ්ජ කටටත් අරන් එන්නෙ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    උබ පොලිස් කාරයා නම් උබ ඔතන මොකද කරන්නෙ. ඔය වගේ ගන් කබරයො ටිකක් වට වුණොත් ?
    onna uba kiwwa kathawak. dan ubai kallai yanakota police karaya payin gahuwoth ? nikan minissu ohoma watawenawada ban:lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    :lol::lol::lol:

    හැබැයි මතයක් හැදුවා නම් හරි .
    වැරැද්දක් කලොත් පොලිස කාරයන්ටත් ගහපල්ලා කියලා .
    වයිරල් වෙනවා :)

    කොහෙ යන්නද අන්න අර දඩ කොලේ පොටො ගහල දාපු එකාට විරුද්ධව ආයෙත් Action අරගෙන මහජන කැලඹීමක් අති කලා කියලා
    පොලිසියෙ උන් නීතිය ගානට නමලා අරිනවා
    අර ලොක්කෙක් යද්දි පාර Block කරපු එකට විරුද්ධව Horn ගහපු උන්ටත් විරුද්ධව ගන්නව කියල Newsඑකක ගියා ඒ දවස්වල
    මුන්ව Photo ගහල Video කරල ඉන්ටෙර්නෙට් දාල චාටර් කරල තමයි මර්දනය කරන්න වෙන්නෙ ඉස්සෙල්ලම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,368
    1
    61,971
    113
    Mother Earth
    onna uba kiwwa kathawak. dan ubai kallai yanakota police karaya payin gahuwoth ? nikan minissu ohoma watawenawada ban:lol:

    දැන් උබ දැක්කද ඌ පයින් ගහනවා. ඒක අපි දැක්කෙ නැත්තම් අපිට පොලිස් කාරයට විරුද්ධව කතා කරන්න අයිතියක් නෑනෙ බන්. සමහරු රැල්ලට පොලිසියට බනිනවා බොරු නැති ගට් එකක් ආරූඩ කරගන්න. වැඩා කියල පෙන්නන්න. :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    දැන් උබ දැක්කද ඌ පයින් ගහනවා. ඒක අපි දැක්කෙ නැත්තම් අපිට පොලිස් කාරයට විරුද්ධව කතා කරන්න අයිතියක් නෑනෙ බන්. සමහරු රැල්ලට පොලිසියට බනිනවා බොරු නැති ගට් එකක් ආරූඩ කරගන්න. වැඩා කියල පෙන්නන්න. :yes:
    ethana ki denek dakka kiyanawada ban. police karaya eka parak kiwwada mama gahuwe na kiyala. waraddak kare nathnam ehema nokia innawada. ekek kiyanwane uge dash cam eketh video eka thiyenwa kiyala.
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    උබ පොලිස් කාරයා නම් උබ ඔතන මොකද කරන්නෙ. ඔය වගේ ගන් කබරයො ටිකක් වට වුණොත් ?

    මම වැරැද්දක් කරල නැත්තන් බය වෙන් නෑ මම පොලීසියෙනෙ...ඌ පයින් ගහපු හින්ද තමා බයවෙලා ඉන්නෙ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සම්පුර්න විස්තරේ මොකද්ද දන්නේ නැහැනේ කපල් එක යනකොට අරුට ජෙල වගේ ද මන්දා ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    වටේ ඉන්න උන් අරුන් දෙන්නට උන අසාධාරණයටත් වඩා උන්ට තියෙන ඇරියස් ටික කවර් කරගන්නවා:lol::lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    දැන් උබ දැක්කද ඌ පයින් ගහනවා. ඒක අපි දැක්කෙ නැත්තම් අපිට පොලිස් කාරයට විරුද්ධව කතා කරන්න අයිතියක් නෑනෙ බන්. සමහරු රැල්ලට පොලිසියට බනිනවා බොරු නැති ගට් එකක් ආරූඩ කරගන්න. වැඩා කියල පෙන්නන්න. :yes:

    Policeman payin gahanna hethuvak kiyala nehe neda. Paare yana couple ekakata thiya sathekutavath ehema gahanne nene. Oota ehema karanna aniva hethuvak athi. Othana background eka nodena kulappuvela vedak nehe. Typical Sri Lankans.