පොලිස්කාරයො වීඩියෝ කරන්න මහජනතාවට අයිතිය තියනවා - පොලිස්පති 👮

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අර පොලිසියෙ වැඩ වීඩියෝ කිරීමේ අයිතිය රිවර්ස් කරපු එක එහෙම නෙමෙයි කියනවා නම් ඒක හුදු වහල්භාවයේ ප්‍රකාශනයක් විතරයි.

    පොලිසියට පූළුවන් ඕනම ඔවුන් මැදිහත් වෙන කටයුත්තක් වීඩියෝ කිරීම රාජකාරියට බාධා කිරීමක් විදිහට හදුන්වන්න.

    පොලිසිය විසින් අයාල පණත, අයිසීසීපීආර් නීති ක්‍රියාත්මක කරන හැටි දැකපු සාමාන්‍ය මනුස්සයෙකුට මේ අවබෝධය තියෙනවා. රාජකාරියට බාධා නොවන වීඩියෝගත කිරීම් මොනවද කියල කෙනෙකුට කියන්න පුළුවන් නම් අපිට වඩා පැහැදිලි අදහසක් ගන්න පුළුවන් වෙයි.

    පුරවැසි නිදහස සීමා කරන නීති පනවලා ඒවා වහන් කරන්න ට්‍රයි කරන එක අර බළල්ලු ගලේ පහරලා වහන්න හදනවා වගේ එකක්. ව. බූ නිදහස සහ එහෙම නොවෙන නිදහස කියල දෙකක් නෑ. නිදහස ඇත සහ නැත විතරයි තියෙන්නෙ. නිදහස නෑ කියන්නෙ රාජ්‍ය රකින මර්දන නීති ක්‍රියාත්මක කිරීම තමයි.

    ඉස්සෙල්ලා වීඩියෝ කිරීමට අවසර ඇත කිව්වම උඩ පැන්නා ආන්න බලන්න නිදහස කියල. ඒක වාරණය කළාම උඩ පනිනවා ආන්න ඒක තමයි කරන්න ඕනා කියල. කාගෙ දරුවොද බං මේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,483
    36,430
    113
    මැදමහනුවර
    Unless really necessary it should be found as an offence

    පොලිස්පතිට වැරදිලා ද?
    උබ ගහපං ලියුමක් 😄

    You'll realize the day someone raise their voice against holding them from recording you in a video

    මම ඉතින් පොලිස්කාරයෙක් නෙමෙයි නේ

    At first it'll only be policemen who'd be the victims, we'll all be taken advantage by unethical social media thugs someday

    වහල්ලුන්ට රිප්ලයි කරන්න යනවනෙ උබත්

    HQnb1tg.jpeg

    ↓ ↓

    ඉරිච්ච ලංකට් පිටිං ඉන්න ජයසාන්තලා නහයෙන් අඩනවා මේකෙත් බං මගේ කොමෙන්ට් එකට. පව් ඉතිං උන්. ගණන් ගන්නේ නැහැනේ කවුරුත්.

    මෙම චක්‍රලේඛයත් සමග පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා වීඩියෝ කිරීමට ඔබට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යාමට නියමිත බව කරුණාවෙන් සලකන්න. මින් ඉදිරියට ප්‍රායෝගිකව සිදුවන්නේ ලිපියේ අවසන් ඡේදයේ සඳහන් දෙය පමණක් බව දැනගෙන ඒ අනුව හැසිරෙන්න.

    මේවාට එරෙහිව නඩු පවරන්නට මූලිකත්වය ගත් ඇතැමුන් දැන් පොලිසියේ නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශකයන් බවට පත්වී තිබෙන බව ද මෙහි සටහන් කරමි.

    පසුගිය කාලයේ කළ සෙල්ලම් නතර කර, රාජ්‍යයට අවනත වන්න. මේ සියල්ල අරාජිකවාදීන් පුනරුත්ථාපනය කිරීම සඳහා ඉවහල් වනු ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු වල් බූරු නිදහස නොවන බව අපි එදාත් කීවෙමු. වල් බූරුවන් බලය ගත් පසු හෝ එය තේරුම් ගන්න

    jhgjhg.jpg

    ------ Post added on Nov 8, 2024 at 6:42 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592

    ඉතින් ඕකෙත් කියල තියෙන්නෙ අරකම තමයි. පොලීසිය වීඩියෝ කරන්න අයිතිය තියෙනව. මොකක් හරි පෞද්ගලික මගුලක් වීඩියෝ කරන්න ආවොත් පොලීසියට පුලුවන් කරුණු පැහැදිලි කරන්න. ඒත් වීඩියෝ කරනවනන් පොලීසියට මුකුත් කරන්න බෑ. පස්සෙ ඕනෙනන් අධිකරණයට කරුණු වාර්තා කරල නෛතික අවුලක් තියෙනවනන් අදාල දඬුවමක් දෙන්න පුලුවන් එච්චරයි. සිංහල බැයිද උඹට?